Work From Home අනාගතයේදී කොහොම වෙයිද ?

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ෙගදර ඉදන් වැඩ කරන එෙක් වාසි....
    1. ට්‍රැවලින් වලට යන ගාන ඉතිරියි.
    2. මහපා ෙර් අනතුරු වලින් අාරක්ෂා ෙවනවා.
    3. පොලියුටඩ් එයා ඉන්ෙහ්ල් කරන එක අඩු ෙවනවා.
    4. කඩ වලින් ජරාව කන්ෙන නැතිව ෙගදරින් කන්න පුලුවන්.
    5. මග ෙතා ෙට් අනවශ්‍ය වියදම් අඩු ෙවනවා.
    6. අැදුම් පැළදුම් වලට යන වියදම අඩුයි.....................!!!

    අවාසි....
    1. ෙගදර ඉදන් පුටුවක ලැගලා ඉදලා බඩ ෙගඩිය ෙලාකු ෙවනවා.
    2. කාලා බීලා එක තැන ඉදලා මහත වැඩිෙවනවා.
    3. ෙකල්ෙලක් නැති එෙකකුට අලුත් ෙකෙනක් මුණ ගැහීෙම් අවස්ථාව අඩු ෙවනවා.
    4. වැඩ කරන තැන ෙහාද ෙෆ්‍රන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්න එවුන්ට එ් ෆන් එක නැති ෙවනවා.
    5. ඔීටී අනම් මනම් එළවන්ස් කැෙපන්නත් ඉඩ තිෙයනවා.....!!!

    හයිෙයා්...ෙහාස්පිටල් වැඩ කරන අපිට ..ඉතින් පලයන්ෙකා් හැමදාම... ෙලාක් ඩවුන් වුනත්..!!
     
    • Like
    Reactions: sami_boy

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    මචන්ලා ඉස්සරහට මේ Work From Home Concept එක හරහා අනාගතයේදී මොනවගේ බලපෑමක් තියෙයිද ? ගිය අවුරුද්දේ ඉදන් Covid හන්ද ගොඩක් Companies මේ Method එක පාවිච්චි කරා. ලෝකේ Top Level Companies සමහරක් ඒවා දැන් Permanently Work From Home යන්න තීරණය කරලා තියෙනවා. Efficiency, Cost Cutting, Effectiveness සම්බන්ධව හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉස්සරහට මේ Concept එක හරහා Revolution එකක් වෙයිද ලෝකේ ? :confused:
    sri lankat eke nam oka wenne. ne..... api it welath work from home karanna denne ne. mokada api horata idala padi gani kiyala. lankawe unge amuthu manasikathwa tiyenne........ padi denwa nam aniwarenma office ekata wwaren kiyala un kiyanne....... itin hedei da
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    sri lankat eke nam oka wenne. ne..... api it welath work from home karanna denne ne. mokada api horata idala padi gani kiyala. lankawe unge amuthu manasikathwa tiyenne........ padi denwa nam aniwarenma office ekata wwaren kiyala un kiyanne....... itin hedei da
    IT companies nam 90% wage me dawas wala work from home karanne. godak comapanies issarahatath WFH karanna plan karagen yanne. ubalage management eka kamathi nathuwa athi WFH walata
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    IT companies nam 90% wage me dawas wala work from home karanne. godak comapanies issarahatath WFH karanna plan karagen yanne. ubalage management eka kamathi nathuwa athi WFH walata
    issarahatath WFH karanna plan karagena yana company monawa da
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    මචන්ලා ඉස්සරහට මේ Work From Home Concept එක හරහා අනාගතයේදී මොනවගේ බලපෑමක් තියෙයිද ? ගිය අවුරුද්දේ ඉදන් Covid හන්ද ගොඩක් Companies මේ Method එක පාවිච්චි කරා. ලෝකේ Top Level Companies සමහරක් ඒවා දැන් Permanently Work From Home යන්න තීරණය කරලා තියෙනවා. Efficiency, Cost Cutting, Effectiveness සම්බන්ධව හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉස්සරහට මේ Concept එක හරහා Revolution එකක් වෙයිද ලෝකේ ? :confused:
    lankawe company bahutharaya kamathi naha nidahasa denna, un kamathi 8-5 daala minissu marawala hooragena kaamata privet sectors owa. habai gov service anith paththa un gedara hitiyath ice, 8-5 dammath ice.
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Gedara innakota patan ganna welawakuth na iwara wena welawakuth na boho with 11.00PM , office giyoth 6.30 gedara
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචන්ලා ඉස්සරහට මේ Work From Home Concept එක හරහා අනාගතයේදී මොනවගේ බලපෑමක් තියෙයිද ? ගිය අවුරුද්දේ ඉදන් Covid හන්ද ගොඩක් Companies මේ Method එක පාවිච්චි කරා. ලෝකේ Top Level Companies සමහරක් ඒවා දැන් Permanently Work From Home යන්න තීරණය කරලා තියෙනවා. Efficiency, Cost Cutting, Effectiveness සම්බන්ධව හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉස්සරහට මේ Concept එක හරහා Revolution එකක් වෙයිද ලෝකේ ? :confused:

    IT ලබ්බ විතරක් නෙමේ ලෝකේ job වලට තියෙන්නේ ... මේකේ උන් හිතන් ඉන්නේ එක විතරයි job කියන්නේ කියල ... හැම මගුලම ගෙදර ඉදල කරන්න බෑ ... :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    • Haha
    Reactions: jhnnwp and MINT_51

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    සතියට එක දවසක් විතරක් office එන්න තිබ්බානම් මරු. Traffic එකේ වෙලාව, මහන්සිය ඉතුරු වෙන හින්ද හවස වෙන වැඩක් කරන්නත් පුලුවන්. උදේ නැගිටින්න කරදර වෙන්න ඕනිත් නෑ.
    කොළඹින් ඈත පලාතක අයට කොළඹ ගෙයක්/බෝඩිමක් අරන් නවතින්න ඕනිත් නෑ.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඇයි බන් එහෙම කියන්නේ ?
    ෆයිල් එහෙම ගෙනියන ගමන් ගුල කෙලින්න
    කොටවන්න
    මේකප් දාගන්න
    ගොට්ට අල්ලන්න
    ෆයිල් ගොඩ ගහන්න එහෙම කට්ටිය එපැයි.. :lol:
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Lankawe godak IT companies issarahata hybrid model ekak follow karai.
    3 days of week WFH
    2 days of week Office
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Lankawe godak IT companies issarahata hybrid model ekak follow karai.
    3 days of week WFH
    2 days of week Office
    3 days office
    2 days WFH style ekata yanne machan..habay tika dawasak thawa mehema yanakota kattoya lankawe company walata wada karanne nathuwa direct loku ganakata foreign company walata wada karanna ganiwi..ehema unoth mehe company walta case wenna puluwna nisa samahrawita ayeth office gennannna(office culture ekata huru wenna) puuwan
     
    • Like
    Reactions: Sword_Fish

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    Full time WFO model ekata nam aye katawath yanna ba amarui. aniwaren WFH 2 days or 3 days model ekata yanawa. Godak companuy oya hybrid model eka hadala employess lata communicate karalath iwarai.