මචං මම කටාර් වල Company එකක ජොබ් එකකට යන්න ඒජන්සි එකකින් ඇප්ලයි කරා. වීසා නම්බර් එක ඒජන්සි එකෙන් සති දෙකක් විතර ගියාට පස්සෙ මට දුන්න වීස ආව කියල. මම ඒක චෙක් කරා පාස්පෝට් නම්බර් එකත් එක්ක. ඒත් ඒක විසිටින් වීස ද Working ද කියල විස්තරයක් පෙන්නන්නෙ නෑ. කොහොමද ඒක දැන ගන්න පුළුවන් ඒ වීස නම්බර් එක විසිටින් වීස ද Working වීස ද කියල ?