වෙන්නැති ඒක අවුලක් නෙවෙයි ඉතින් නේචර් එකඋබේ ජෙනරේශන් එකේ අවුල ඔය
------ Post added on Jul 23, 2022 at 1:57 PM
Thoth ponnaya wage me lagadi pothak gennala meke damma neda.gobbaya
නානෙක් දැක්කනම් උබව හරක් මස් කඩෙඩ දක්වනාවා ...
උබ ඕම කියන් නෑ මගේ එලකිරි රෙජිස්ට්‍රේශන් ඉයර් බැලුවනම් බංඋඹ 2000n පස්සේ ද
මට වඩා නාකියෙක් නේ යකෝ lolඋබ ඕම කියන් නෑ මගේ එලකිරි රෙජිස්ට්‍රේශන් ඉයර් බැලුවනම් බං
අඩු වීමක් වෙයි, ඒ වුනාට එහෙම නැති වෙන්නේ නැහැ බන්. පොතටද කැමති device එකටද කැමති කියන එක ගොඩක් වෙලාවට පුරුද්ද පිලිබඳ ප්‍රශ්නයක්. පොත් වලින් කියවන්න පුරුදු උනාට පස්සේ ඒ පුරුද්ද නැති කර ගන්න අමාරුයි. මගේ පොඩි එකා දැන් 5 වසරේ, උන්ට පොත් කියවන එක ඉස්කෝලෙන් හොඳටම පුරුදු කරනවා. device කොච්චර use කලත් පොත් කියවන එක අඩු නැහැ. ඉතින් මුන් ලොකු වුනාමත් ඔය පොත් බලන්න තියෙන ආසාව යන්නේ නැහැ.පොත් කවද හරි නැතිවෙයි බන්
------ Post added on Jul 23, 2022 at 1:59 PM
ටේප් කැස්ට් දැන් නෑ , ගල් කුරෙන් ලියන් නෑ , ලොකු මොනිටර් නෑ ඒ වගේ පොතත් ඉස්සරට අයින් වෙනවා . ඩේටා තියාගන්න දැන් ඩිජිටල් ක්‍රම ඕන තරම් තියන නිසා ඇන්ටික් බඩුවක් වෙනවා පොත ඉස්සරටඅඩු වීමක් වෙයි, ඒ වුනාට එහෙම නැති වෙන්නේ නැහැ බන්. පොතටද කැමති device එකටද කැමති කියන එක ගොඩක් වෙලාවට පුරුද්ද පිලිබඳ ප්‍රශ්නයක්. පොත් වලින් කියවන්න පුරුදු උනාට පස්සේ ඒ පුරුද්ද නැති කර ගන්න අමාරුයි. මගේ පොඩි එකා දැන් 5 වසරේ, උන්ට පොත් කියවන එක ඉස්කෝලෙන් හොඳටම පුරුදු කරනවා. device කොච්චර use කලත් පොත් කියවන එක අඩු නැහැ. ඉතින් මුන් ලොකු වුනාමත් ඔය පොත් බලන්න තියෙන ආසාව යන්නේ නැහැ.
ඔව් නෑ කිව්වේ නෑනේ අපි මේවා පටන්ගත්ත කාලේ ඉදන් මේකේ බැහැගෙන ඉදපු උන් සගෝමට වඩා නාකියෙක් නේ යකෝ lol