World's most beautiful book shops

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,272
    40,990
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Thoth ponnaya wage me lagadi pothak gennala meke damma neda.gobbaya

    JyVidGq.png
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,356
    2,925
    113
    මාතර
    පොත් කවද හරි නැතිවෙයි බන්
    ------ Post added on Jul 23, 2022 at 1:59 PM
    අඩු වීමක් වෙයි, ඒ වුනාට එහෙම නැති වෙන්නේ නැහැ බන්. පොතටද කැමති device එකටද කැමති කියන එක ගොඩක් වෙලාවට පුරුද්ද පිලිබඳ ප්‍රශ්නයක්. පොත් වලින් කියවන්න පුරුදු උනාට පස්සේ ඒ පුරුද්ද නැති කර ගන්න අමාරුයි. මගේ පොඩි එකා දැන් 5 වසරේ, උන්ට පොත් කියවන එක ඉස්කෝලෙන් හොඳටම පුරුදු කරනවා. device කොච්චර use කලත් පොත් කියවන එක අඩු නැහැ. ඉතින් මුන් ලොකු වුනාමත් ඔය පොත් බලන්න තියෙන ආසාව යන්නේ නැහැ.
     
    • Like
    Reactions: batwise

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,703
    48,976
    113
    සේදවත්ත
    අඩු වීමක් වෙයි, ඒ වුනාට එහෙම නැති වෙන්නේ නැහැ බන්. පොතටද කැමති device එකටද කැමති කියන එක ගොඩක් වෙලාවට පුරුද්ද පිලිබඳ ප්‍රශ්නයක්. පොත් වලින් කියවන්න පුරුදු උනාට පස්සේ ඒ පුරුද්ද නැති කර ගන්න අමාරුයි. මගේ පොඩි එකා දැන් 5 වසරේ, උන්ට පොත් කියවන එක ඉස්කෝලෙන් හොඳටම පුරුදු කරනවා. device කොච්චර use කලත් පොත් කියවන එක අඩු නැහැ. ඉතින් මුන් ලොකු වුනාමත් ඔය පොත් බලන්න තියෙන ආසාව යන්නේ නැහැ.
    ටේප් කැස්ට් දැන් නෑ , ගල් කුරෙන් ලියන් නෑ , ලොකු මොනිටර් නෑ ඒ වගේ පොතත් ඉස්සරට අයින් වෙනවා . ඩේටා තියාගන්න දැන් ඩිජිටල් ක්‍රම ඕන තරම් තියන නිසා ඇන්ටික් බඩුවක් වෙනවා පොත ඉස්සරට

    මට වඩා නාකියෙක් නේ යකෝ lol
    ඔව් නෑ කිව්වේ නෑනේ අපි මේවා පටන්ගත්ත කාලේ ඉදන් මේකේ බැහැගෙන ඉදපු උන් සගෝ
    ------ Post added on Jul 23, 2022 at 6:14 PM
     
    • Like
    Reactions: batwise