Worst ad network - Popads

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    මේක නම් මහ එපා කරපු ඇඩ් නෙට් වර්ක් එකක්..දැන් දවස් 10 විතර ඉදන් ට්‍රයි කරනවා බ්ලොග් එකකට ඇපෘවල් ගන්න.උන් එක එක හේතු කියලා රිජෙක්ට් කරනවා.

    කැටගරි එක වැරදිලු. සයිට් එක ඩවුන්ලු. රටේ නැති හේතු.

    ඇඩ්සෙන්ස් නැතුව වෙන හොඳ ඇඩ් නෙට් වර්ක්ස් මොනවද තියෙන්නේ


    https://www.popads.net/