මම wow එකෙන් tv එකක් ගන්න කියල බැලුවේ. අනිත් තැන් වලට වඩා ගානනම් අඩුයි. කොලිට් එක කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද?
SONY 32 INCH BRAVIA LED TV R306
මේක Rs 37,990 කියල තමයි දාල තියෙන්නේ කොම්පැනි වරන්ටි නෙවේ කීවා wow එකේ වරන්ටියක් කියනව තියෙන්නේ 1 Year
මේක Rs 37,990 කියල තමයි දාල තියෙන්නේ කොම්පැනි වරන්ටි නෙවේ කීවා wow එකේ වරන්ටියක් කියනව තියෙන්නේ 1 Year