wow..කැමතිම පලතුර

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    කන්න ආසම - අඹ :):yes:
    වැඩියෙන්ම කැවෙන්නෙ - කෙසෙල්,ගස්ලබු,පේර;):yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කන්න කැමතී ඇපල් ලැබෙන්නෙ පැපොල්:lol::lol::lol:
    මම ආසම වැලි අනොදා,සැපතිලා,ස්ට්‍රෝබෙරි,මිදි, චීන පේර :):love:
    වැඩිපුරම කන්න ලැබෙන්නෙ කෙසෙල් ,ඇපල්, අනොදා(නිකන්),දොඩම්, අඹ:yes:

    මම අහලවත් නැති පලතුරු වලටනේ මූ ආස :shocked::shocked::rofl:
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48

    eg :..like=midi
    most=kesel

    EG : ekama thama wena monawada
    11.gif
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම කැමතිම අන්නාසි:P කන්නෙත් අන්නාසි. අදත් ගෙඩි 4ක් කැඩුවා කෙලින්න.:P
    හැබැයි වැඩියෙන්ම කන්නේ කෙසෙල්.:baffled:කෙසෙල් සැපයුම වැඩීනෙ අන්නහි වලට වඩා.:) හැම දාම කෙසෙල් ෂුවර්.:rofl:
    කෙසෙල් කිව්වම හැම මගුලම.
    ඊට පස්සේ ජම්බු.අර පොඩි එව්වයි පිනි ජම්බුයි.:P අඹ:) දිවුල්
    ඊට පස්සේ ජම්බෝල, අලිගැට පේර, නිකන් පේර(වල් පේර:oo:) කටු අනෝදා, නාරං
    මේ දවස් වලනං පට්ටම පට්ට.:yes::yes:
    කජු වලට වඩා කැමති පුහුලන් වලට.:) සියඹලා නෙල්ලි වෙරළු.නමිනන්,
    ඇයි බන්සලා බූසි ඇපල්.
    ඔය රට පලතුරු කාල එපා වෙලා තියෙන්නේ. මම ගොඩක් කෑවා කියල නෙමේ කියන්නේ. ඒත් මට වැඩිය දිරවන්නේ නෑ එව්වා. :oo:
    මිදී හොඳයි.:)
    ඊට වඩා හොඳයි අපේ වත්තේ තියෙන පලතුරු.:)

    තව තියෙනවා. මෙව්වා අමාරුවෙන් මතක් කරගත්තේ. අනික්වා මතක නැතේ.:P:P:rofl:

    • Like
    Reactions: magnate

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    මම කැමතිම අන්නාසි:P කන්නෙත් අන්නාසි. අදත් ගෙඩි 4ක් කැඩුවා කෙලින්න.:P
    හැබැයි වැඩියෙන්ම කන්නේ කෙසෙල්.:baffled:කෙසෙල් සැපයුම වැඩීනෙ අන්නහි වලට වඩා.:) හැම දාම කෙසෙල් ෂුවර්.:rofl:
    කෙසෙල් කිව්වම හැම මගුලම.
    ඊට පස්සේ ජම්බු.අර පොඩි එව්වයි පිනි ජම්බුයි.:P අඹ:) දිවුල්
    ඊට පස්සේ ජම්බෝල, අලිගැට පේර, නිකන් පේර(වල් පේර:oo:) කටු අනෝදා, නාරං
    මේ දවස් වලනං පට්ටම පට්ට.:yes::yes:
    කජු වලට වඩා කැමති පුහුලන් වලට.:) සියඹලා නෙල්ලි වෙරළු.නමිනන්,
    ඇයි බන්සලා බූසි ඇපල්.

    ඔය රට පලතුරු කාල එපා වෙලා තියෙන්නේ. මම ගොඩක් කෑවා කියල නෙමේ කියන්නේ. ඒත් මට වැඩිය දිරවන්නේ නෑ එව්වා. :oo:
    මිදී හොඳයි.:)
    ඊට වඩා හොඳයි අපේ වත්තේ තියෙන පලතුරු.:)

    තව තියෙනවා. මෙව්වා අමාරුවෙන් මතක් කරගත්තේ. අනික්වා මතක නැතේ.:P:P:rofl:

    :shocked::shocked::shocked: thanx