කන්න කැමතී ඇපල් ලැබෙන්නෙ පැපොල්
මම ආසම වැලි අනොදා,සැපතිලා,ස්ට්රෝබෙරි,මිදි, චීන පේර
වැඩිපුරම කන්න ලැබෙන්නෙ කෙසෙල් ,ඇපල්, අනොදා(නිකන්),දොඩම්, අඹ



කන්නෙත් අන්නාසි. අදත් ගෙඩි 4ක් කැඩුවා කෙලින්න.
කෙසෙල් සැපයුම වැඩීනෙ අන්නහි වලට වඩා.
හැම දාම කෙසෙල් ෂුවර්.
අඹ
දිවුල්
) කටු අනෝදා, නාරං 

සියඹලා නෙල්ලි වෙරළු.නමිනන්,





මට නං අන්නහි ලැබෙනවා ලැබෙනකොට නාන්න.කැමති----------අන්නාසි
වැඩිපුර හම්බෙන්නෙ-----කෙසෙල්


මම කැමතිම අන්නාසිකන්නෙත් අන්නාසි. අදත් ගෙඩි 4ක් කැඩුවා කෙලින්න.
හැබැයි වැඩියෙන්ම කන්නේ කෙසෙල්.කෙසෙල් සැපයුම වැඩීනෙ අන්නහි වලට වඩා.
හැම දාම කෙසෙල් ෂුවර්.
කෙසෙල් කිව්වම හැම මගුලම.
ඊට පස්සේ ජම්බු.අර පොඩි එව්වයි පිනි ජම්බුයි.අඹ
දිවුල්
ඊට පස්සේ ජම්බෝල, අලිගැට පේර, නිකන් පේර(වල් පේර) කටු අනෝදා, නාරං
මේ දවස් වලනං පට්ටම පට්ට.
කජු වලට වඩා කැමති පුහුලන් වලට.සියඹලා නෙල්ලි වෙරළු.නමිනන්,
ඇයි බන්සලා බූසි ඇපල්.
ඔය රට පලතුරු කාල එපා වෙලා තියෙන්නේ. මම ගොඩක් කෑවා කියල නෙමේ කියන්නේ. ඒත් මට වැඩිය දිරවන්නේ නෑ එව්වා.
මිදී හොඳයි.
ඊට වඩා හොඳයි අපේ වත්තේ තියෙන පලතුරු.
තව තියෙනවා. මෙව්වා අමාරුවෙන් මතක් කරගත්තේ. අනික්වා මතක නැතේ.


thanxමට නං අන්නහි ලැබෙනවා ලැබෙනකොට නාන්න.![]()
ඊ මේල් ඇඩ්රස් එක දීපන්.වැඩිපුර හම්බෙන දවස් වලට ගෙඩි 5ක් 6ක් වත් අපිටත් ඊමේල් කරපන්