wow.lk අජපල් සර්විස් එක

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    Unuth ekai, Daraz unuth ekai.. Mydeal nam ok. purchase karala thiyenawa unge stores walatath mama gihilla thiyenawa . Mydeal luth stock naththam system eke update wenawa
     
    • Like
    Reactions: malakadss

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    ohoma kara eka paarak Microwave oven ekak order karala dawas 3kin email ekak ewwa stock na order eka cancel kiyala.. eeta dawas dekakata passe menna Piaggio tuk ekaka oven ekath aran ge gawata awith call karanawa.. gedara kauruth hitiyeth na wena gedarakata direct karala e minissunta gewanna kiwwa :angry: Takas nan ela.. kisi aulak wela na ada wenakan :yes:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Unuth ekai, Daraz unuth ekai.. Mydeal nam ok. purchase karala thiyenawa unge stores walatath mama gihilla thiyenawa . Mydeal luth stock naththam system eke update wenawa

    මමත් හිතන විදිහට mydeal හොදයි. එකපාරක් මගේ අයිටම් එකක් takas මිස් කලා. ඒක 2000 විතර වගේ එකක්. උන් refund කලා 3000 compensation for the delay කියලා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    මමත් හිතන විදිහට mydeal හොදයි. එකපාරක් මගේ අයිටම් එකක් takas මිස් කලා. ඒක 2000 විතර වගේ එකක්. උන් refund කලා 3000 compensation for the delay කියලා

    ටකස් එකේ උනුත් ශේප්. Wow & Daraz නම් කිසිම දෙයක් ගන්න එපා. පුළුවන් තරම් කෑෂ් ඕන ඩිලිවරි කරගන්න

     

    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    ඔව් ඔව් මාත් ගත්තා සපත්තු 2ක්, මාසෙකට පස්සෙ ගෙනත් දුන්නෙ:P, ඒක ගේනකොට මන් එහෙම ඕඩර් එකක් දැම්මද කියල මතක නෑ කියහන්කෝ:lol:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,804
    113
    Ikman buyitnow එකක්ත් වෙනසක් නැ..
    උන් වැරදි අයිටම් එකක් එව්වා

    මාසයක් වඩා ගියා හරි අයිටම් එක ගෙන්න ගන්න....

    ebay , ali වලින් නොදා මෙහෙන් දාන්නෙ දවස් 4න් 5න් ගෙන්න ගන්න ඔනෙ නිසා
    ලංකාවෙ උන් ඊට වඩා ලෙට්
     
    • Like
    Reactions: malakadss

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇයි තව පාරක් මම ෆොන් එකක් අරන් සති 2කින් එ ශොප් එකෙන් නත්තල් සෙල් එකක් දෙම්මා ඩොලර් 300 අඩු කරලා...:(
    මට මාර අප්සෙට් එක...අඩෙන්න වගෙ....
    මම නිකන් එ ශොප් එකේ සයිට් එකෙන් පොඩි දුක් ගැනවිල්ලක් දැම්මා මට වෙච්ච වැඩෙ ගැන අවුල් කියලා....
    සෙනසුරද දැම්මෙඅ...මුන් පැයකින් කොල් කරානෙඅ...:shocked:
    මම ගත්ත බ්රාන්ච් එකෙ මැනෙඅජර්...මු කියපි බිල් එකත් අරන් එන්න කියල...ගියාම pay කරපු කාඩ් එක ඉල්ලුව....එච්චරයි...එවෙලෙම ඩොලර් 300 රිවර්ට් කරලා අලුත් බිලක් දුන්න...විනාඩි 5 ගියෙ නෑ :shocked:

    පට්ට බං! :shocked: