Takas nan ela.. kisi aulak wela na ada wenakan 
Unuth ekai, Daraz unuth ekai.. Mydeal nam ok. purchase karala thiyenawa unge stores walatath mama gihilla thiyenawa . Mydeal luth stock naththam system eke update wenawa
මමත් හිතන විදිහට mydeal හොදයි. එකපාරක් මගේ අයිටම් එකක් takas මිස් කලා. ඒක 2000 විතර වගේ එකක්. උන් refund කලා 3000 compensation for the delay කියලා
, ඒක ගේනකොට මන් එහෙම ඕඩර් එකක් දැම්මද කියල මතක නෑ කියහන්කෝ
ඇයි තව පාරක් මම ෆොන් එකක් අරන් සති 2කින් එ ශොප් එකෙන් නත්තල් සෙල් එකක් දෙම්මා ඩොලර් 300 අඩු කරලා...
මට මාර අප්සෙට් එක...අඩෙන්න වගෙ....
මම නිකන් එ ශොප් එකේ සයිට් එකෙන් පොඩි දුක් ගැනවිල්ලක් දැම්මා මට වෙච්ච වැඩෙ ගැන අවුල් කියලා....
සෙනසුරද දැම්මෙඅ...මුන් පැයකින් කොල් කරානෙඅ...
මම ගත්ත බ්රාන්ච් එකෙ මැනෙඅජර්...මු කියපි බිල් එකත් අරන් එන්න කියල...ගියාම pay කරපු කාඩ් එක ඉල්ලුව....එච්චරයි...එවෙලෙම ඩොලර් 300 රිවර්ට් කරලා අලුත් බිලක් දුන්න...විනාඩි 5 ගියෙ නෑ![]()
