WOW.LK අයිටම් එක ආවේ නෑ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    WOW.LK අයිටම් එක ආවේ නෑ

    මම wow.lk එකෙන් අයිටම් වගෙයක් ගත්තා තාම ආවේ නෑ නේ, මුන්ට අයිටම් එක කවදා වෙද්දී ඩිලිවර් කරන්න පුලුවන්ද කියලාවත් කියන්න බැරිලු. Stocks නෑ කියනවා. :angry:

     
    • Like
    Reactions: nimesha95

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1.gif
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Ungen aniwa deyak gannawanam issella stock thiyenawada balanna one. Ehema nathuwa gaththoth hena anayak.
    Experience eken kiyanne
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ungen aniwa deyak gannawanam issella stock thiyenawada balanna one. Ehema nathuwa gaththoth hena anayak.
    Experience eken kiyanne


    මම කෝල් කරලා stocks තියෙනවාද බලල මචන් pay කරේ. දවස් 5න් ඩිල්වර් කරනවා කිවා.
    දවස් 5න් නැති උනාම කෝල් කරාම කියනවා. දවස් 10ක් ඇතුලත ඩිල්වර් කරනවා කියලා අදට දවස් 16යි. ඊයේ කතා කරාම කියනවා. stocks නෑ කවදා පුළුවන් වෙයිද කියලා ෂුවර් නෑ ලූ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ai bn uba salli gawalane tiyanna.dan etin un aniwa ubata ganath danna oni order karapu aka gannala hari :)

    අනේ මන්දා මචන්. උන් කියනවා එක එක ඒවා.
    බනින්න ගියොත් මොකක්වත් නැති වෙයි කියලා, සද්ද නැතිව හිටියා.
    ඔහොම ගිහින් නැති වෙලා ම යයිද කියලා ෂුවර් නැත්තේ.

    උන්ගේ ඔෆිස් එකට ගියොත් අවුලක් වෙයිද බන්? ගිහින් බැලුවොත්?
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Ow ow oun ohoma tamai. Payment karama stock ne ganawa. Mamanam refund ekak gatha eka parak. Refund illapan. Lankawa ethule purchase ekak nisa card ekata enawa dwas 3n 4n.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ow ow oun ohoma tamai. Payment karama stock ne ganawa. Mamanam refund ekak gatha eka parak. Refund illapan. Lankawa ethule purchase ekak nisa card ekata enawa dwas 3n 4n.

    EZ CASH වලින් පේමන්ට් එක කරේ මචන්.සල්ලි වලින් නෙවෙයි නේ.
    refund ගන්න පුළුවන් වෙයිද?
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    EZ CASH වලින් පේමන්ට් එක කරේ මචන්.සල්ලි වලින් නෙවෙයි නේ.
    refund ගන්න පුළුවන් වෙයිද?

    aniwa ganna puluwan unta yanne salli neh awa retune wela uba illapan salli nath dan ezcs danna kiyapan unta awa danna baha hek
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ithin machoo uba gaddi out of stock kiyala thibbe nada :) haffoi ara mokak da elata paminili karanna nithiwirodi wada owa

    stocks තියෙනවා කියලා තිබ්බේ මචන්. :yes:
    මම වැඩි හොදටත් එක්ක කෝල් එකක් දීලත් බැලුවා stocks තියෙනවාද කියලා.
    කෝල් එක ගත්ත කෙනත් කිවා. stocks තියෙනවා දවස් 5න් එවනවා කියලා.
    දැන් stocks නෑ කියනවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    aniwa ganna puluwan unta yanne salli neh awa retune wela uba illapan salli nath dan ezcs danna kiyapan unta awa danna baha hek


    සිකුරාදා උන්ගේ ඔෆිස් එකට ගිහින් බලන්න ඉන්නේ මචන්.
    කෝල් කරාම මොකක් හරි බොරුවක් කියලා උන් ශේප් වෙනවා වගේ උන්.
    සිකුරාදා උන්ගේ ඔෆිස් එකට ගිහින් refund ඉල්ලනවා එහෙම උනොත් .
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Unge stock ekak naha man danna tharamin. Item eka eka than walin genalla neda denne??
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    මම නම් ඉස්සෙල්ල කොල් කරලා බලනවා බඩු තියෙනවද කියලා
    පස්සේ ඕඩර් එක දලා ගිහින් පික් කරනවා
    ඩිලිවරි ශුවර් නෑ.ගිහින් පික් කරාම චෙක් කරලම බලන්න පුලුවන් නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම නම් ඉස්සෙල්ල කොල් කරලා බලනවා බඩු තියෙනවද කියලා
    පස්සේ ඕඩර් එක දලා ගිහින් පික් කරනවා
    ඩිලිවරි ශුවර් නෑ.ගිහින් පික් කරාම චෙක් කරලම බලන්න පුලුවන් නේ

    කෝල් කරාම තියෙනවා කිවා මචන්. දැන් නෑ කියන්නේ. :eek: