takas eken ganna thibune ban, patta service.
අනේ මන්දා මචන්. උන් කියනවා එක එක ඒවා.
බනින්න ගියොත් මොකක්වත් නැති වෙයි කියලා, සද්ද නැතිව හිටියා.
ඔහොම ගිහින් නැති වෙලා ම යයිද කියලා ෂුවර් නැත්තේ.
උන්ගේ ඔෆිස් එකට ගියොත් අවුලක් වෙයිද බන්? ගිහින් බැලුවොත්?
ade thama ave nadda ban tikak ka gahanna nathham ganna ba

මචන් උඹ ඉන්නෙ කොහෙද? ඔයා ඉන්න පැත්තට තවත් ඕඩර් එයිද කියල බලන් ඉන්නවද දන්නෙත් නෑ. උන් බලන්නෙ ලාභය විතරනෙ. ඔෆීස් එකට ගිහින් බලපන් ලඟනම්.
ඕවා එවනවා.. බය නැතුව හිටහං..
හෙට තමා මචන් ඒ මගුල එනවද නැද්ද කියලා බලා ගණන් පුළුවන්bump

මම කෝල් කරලා stocks තියෙනවාද බලල මචන් pay කරේ. දවස් 5න් ඩිල්වර් කරනවා කිවා.
දවස් 5න් නැති උනාම කෝල් කරාම කියනවා. දවස් 10ක් ඇතුලත ඩිල්වර් කරනවා කියලා අදට දවස් 16යි. ඊයේ කතා කරාම කියනවා. stocks නෑ කවදා පුළුවන් වෙයිද කියලා ෂුවර් නෑ ලූ.
උන් හෙන කෙප්ප කෙලින් නේ බන්. 14 එවනවා කිවා එත් නෑ

machan uba kiyapan okkoma proofs ekka face book eke danawa kiyala. social media marketing kiyanne mokadda kiyala danna ekeknam aniwa ubata hoda reply 1k deyi. dunne nathan sirawama details ekka ef dapan . hamotama share karanda kiyapan. unge fb page eke dapan..