WOW.LK අයිටම් එක ආවේ නෑ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුන් නම් මහ හොරු. ෆේස්බුක් එකෙන් මැසේජ් දාපුවම නම්බර් එක ඉල්ලගත්තා කෝල් කරනවා කියලා. එත් කෝල් කරේ නෑ. ආයේ නම් මේ ජරා සයිට් එකෙන් මොකුත් ගන්නේ නෑ.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අනේ මන්දා මචන්. උන් කියනවා එක එක ඒවා.
    බනින්න ගියොත් මොකක්වත් නැති වෙයි කියලා, සද්ද නැතිව හිටියා.
    ඔහොම ගිහින් නැති වෙලා ම යයිද කියලා ෂුවර් නැත්තේ.

    උන්ගේ ඔෆිස් එකට ගියොත් අවුලක් වෙයිද බන්? ගිහින් බැලුවොත්?

    මචන් උඹ ඉන්නෙ කොහෙද? ඔයා ඉන්න පැත්තට තවත් ඕඩර් එයිද කියල බලන් ඉන්නවද දන්නෙත් නෑ. උන් බලන්නෙ ලාභය විතරනෙ. ඔෆීස් එකට ගිහින් බලපන් ලඟනම්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY


    මචන් උඹ ඉන්නෙ කොහෙද? ඔයා ඉන්න පැත්තට තවත් ඕඩර් එයිද කියල බලන් ඉන්නවද දන්නෙත් නෑ. උන් බලන්නෙ ලාභය විතරනෙ. ඔෆීස් එකට ගිහින් බලපන් ලඟනම්.


    මම නුවර ඉන්නේ මචන්. අද කෝල් කරා එකෙක් ඌ කිවා, උන් ගාව අයිටම් එක ඉවර වෙලා ඔර්ඩර් කරලා තියෙන්නේ දෙසැම්බර් 14 වෙනකොට උන්ට හම්බ වෙන්නේ කියලා. කොහොම වෙයිද දන්නේ නෑ. කලිනුත් ඔහොම කියලා තියෙන හින්ද විශ්වාසයක් නෑ හැබැයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕවා එවනවා.. බය නැතුව හිටහං..:)

    අනේ මන්දා බන්. කොළබ ඉදන් පයින් අරන් ආවත් දැන් නුවරට එන්න කාලේ හරිනේ... වාවු එක ගැන විශ්වාසයක් තියන්න බෑ. උන් හෙන බොරු මයි කිවේ. මම ඕක ගත්ත දවසේ ඉදන්.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    මම කෝල් කරලා stocks තියෙනවාද බලල මචන් pay කරේ. දවස් 5න් ඩිල්වර් කරනවා කිවා.
    දවස් 5න් නැති උනාම කෝල් කරාම කියනවා. දවස් 10ක් ඇතුලත ඩිල්වර් කරනවා කියලා අදට දවස් 16යි. ඊයේ කතා කරාම කියනවා. stocks නෑ කවදා පුළුවන් වෙයිද කියලා ෂුවර් නෑ ලූ.

    machan uba kiyapan okkoma proofs ekka face book eke danawa kiyala. social media marketing kiyanne mokadda kiyala danna ekeknam aniwa ubata hoda reply 1k deyi. dunne nathan sirawama details ekka ef dapan . hamotama share karanda kiyapan. unge fb page eke dapan..
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    mn ada giya bn wow 1ta tv 2k ganna..eka ada closed kiyala danne giyata passe..hetawath aran enna one
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    machan uba kiyapan okkoma proofs ekka face book eke danawa kiyala. social media marketing kiyanne mokadda kiyala danna ekeknam aniwa ubata hoda reply 1k deyi. dunne nathan sirawama details ekka ef dapan . hamotama share karanda kiyapan. unge fb page eke dapan..

    මටත් කරන්න හිතුනා බන්. එත් ගේම ඉල්ලන්න කලින් ටිකක් බැලුවා.දැන් මුන් ඊයේ කිවා එවනවා කියලා එත් නෑ. දැන් ගේම ඉල්ලන්නම වෙනවා අවගේ බන්