
... රීෆ්රෙෂ් රේට් එක වෙනස් (ටීවි එකේ රීෆ්රෙෂ් රේට් එක ගොඩක් වැඩී) ....
TV වලට වඩා monitor වල refresh rate වැඩියි. 
tv ekak monitor ekak vidihata use karanava nam room eka AC
wenna ona, tv hadalaa na pc monitor vage heavy vada karanna
anith de abans eken or online shopping site valin badu ganna
epaa evaa javaram, abans eke lankavata gena 99% badu export quality
eken ain karapuvaa, thavath company godak evage, mama nam
kiyanne 24Hr vage use karanava nam viewsonic brand ekata
yanna kiyalaa, athdakimen kiyanne heavy use karanna hodama
brand eka, oya JVC eka ganna hithanava nam mulin balannaoya JVC
eka JVC official JVC site eke thiyenavada kiyala.
jvc lt32n355 eke official JVC site eke na oka JVC nama dapu fake ekak
හිතාදර මචන්ස්ලා සහ මචීලා වෙත,
හදිසියේම සිදු වූ මැඩියාගේ අතුරුදන් වීම කාරනා කොට ගෙන බොලා හැමෝම පාහේ අම්බානක කලබල වෙලා තිබෙන බවක් පෙනෙනවා ය. මැඩියාගේ ලියුම් පෙට්ටියට මේ වෙන විට ලැබී තිබෙන්නා වූ කරදහි ප්‍රමාණයම ඊට සාක්ෂි ය. ආපසු ආ හැටියේම එකක් නෑර කියවා හැමෝටම පිලිතුරු එවනවා එවනවාම ය... මැඩියාට ද බොලා නැතිව පාළු ය.... කන්නට පිරියක් නැති ය!ෆුල් අමධ්‍යපය පොරක් වීම නිසා බොන්නටද බැරිය!!
වැට අද්දර මල් පූදින්නේ නැති ය!!!
ආකාසයේ තරු කැට හිනැහෙන්නේ ද නැති ය!!!
රෑ තනි යහනේ තනිවම@%#$&@%#......
(තනිවම සැතපෙන්න ගියාම තොපේ අලුගුත්තේරු නසරාණිකම් මතක් වෙලා ඉකිගසා හැඬෙනවා කියලා කියන්න හැදුවේ බොලවු!
තොපි වල් හැතිකරේ මකවලා වත් හදන්න බෑ!!!
)
සීන් එක මේකයි මචන්ස්ලා, මැඩියාට වැඩ කන්දක් සෙට් වුණා. ඔය අස්සේ මෙච්චර කාලයක් බබා වගේ හිටපු මොනිටරේටත් කෙලවෙලාම ගියා. (අරන් මාස හතරයි බොලවු!අඟල් 19" වයිඩ්ස්ක්‍රීන් එකක්.) කලින් පාච්චි කරපු 17" එක එහෙම්ම තියෙනවා. ඒකෙන් ඕන් කරලා වැඩ කරන්න හිතෙන්නෙත් නෑ බන්. එ තරම්ම මම අරකට හුරුවෙලා හිටියේ.
ගිය දේ ගියාවේ කියලා හිතලා මැඩියා ගේමට බහින්න තීරණය කලා. ඕන ස්ත්‍රී නිමිත්තක් වෙන්න කියලා හිතාගෙන පරන මොනීටරෙත් ප්ලග් කරගෙන මැඩියා ගියා ඊබේ එක පැත්තේ 24" මොනිටර් වල විස්තර හොයන්න. ඔය අතරේ අර ඩයලොග් උන්දෑගේ "වාව්.ඇල්කේ", ඊලඟට "බයි අබාන්ස්" වගේ අඩවි වලත් කරක් ගහලා බැලුවා. ඔය වැඩ රාජකාරී ඔහොම සිද්ධ වෙන අස්සේ පොඩි ප්‍රමෝෂන් පාරවල් දෙකක් මැඩියාගේ හිත ගත්තා. එකක් Buy abans එකේ full-HD ටීවී එකක්. අනික Wow.lk එකේ 32" Full-HD එකක්. දෙකේම PC input තියෙනවා.
http://www.wow.lk/mall/p/jvc-32-inch-full-hd-led-tv-lt32n355-prodcsv4435/prodcsv4435/
![]()
මේ පින්තූර සෙට් එක ගත්තේ කිරියේම මෙන්න මේ ත්‍රෙඩ් එකෙන් :- http://www.elakiri.com/forum/showthread.php?t=1692989
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මට දැන් තියෙන ගැටලු මෙහෙමයි......
*) මැඩියා මීට කලින් ටීවී එකක් මොනීටරයක් හැටියට යූස් කරලාම නැහැ. ඉතින්, බොලා අතරින් පාවිච්චි කරපු\ මේ වෙන කොටත් පාවිච්චි කරන උන්දැලා ඒ ගැන මොකද කියන්නේ......?
**) බොලා Wow.lk එකෙන් බඩු අරන් තියේ ද?
***) උන්ගේ භාන්ඩ වල තත්තවය කොහොමද?? Warranty claim කරන්න ගියාම කොහොමද??? (විශේසයෙන්ම ඔය උඩ තියෙන අරගත්තු එවුන් ඉන්නවා නම් පොඩ්ඩක් ඒ ගැනත් කියපන්!!)
****) අන්තිම ප්‍රශ්නය! Wow.lk Buy abans හැර ලන්කාවේ අපිට බඩු ගන්න පුලුවන් විශ්වාසවන්ත අඩවි මොනවා ද??
එහෙනම්, මැඩියා ආ පයින්ම නැවතත් චුත වෙනවා ය. බොලාගේ යෝජනා වල උපකාරයෙන් මැඩියා තීරණයකට එනවා ය. එලඹෙන සතිය ඇතුලත පිලිවෙලක් වෙන්නට ඕනෑ ය. හිංගල අවුරුද්දටත් කලියෙන් බොලාට ඔලුගෙඩි පිරෙන්න තෑගි බෝග අරන් මැඩියා එනවා මය.....!
කිඹුලා, රත්තරං නානා, රයිඩරේ, ටොමා, බඩියා, ජේසන් කුක්කා, ඇඩ්මින් අයියා, ශෙනිකා, ටුවිස්ටඩ්, හර්ෂයා, කෂියා සිරා, (තව ඉන්නවා. ඇවටර් ටික මතක, නම් මතක් වෙන්නේ නැති සෙට් යාලුවෝ/යෙහෙලියෝ සෙට් එකක්ම. උනුත්) ඇතුලු කිරියේ සහෝදරවරුනී....!සිරාවටම, මැඩියාට බොලා නැතිව පාළු ය.
මූණු පොතත් සමග කිසිම ඇයි හොඳැයියක් නැති මැඩියාගේ වාසස්ථානය එලකිරිය පමණක්ම ය......!!
මැඩියා පලා ගියේ නැති ය.!!
හුදෙක් කෙලවුණා පමණකි!!
බොලාට දෙයියන්ගේම පිහිට ය!!!
මීට,
බොලාගේ ආදරනීය,
මැඩියා!
P:S:- අපායේ හිටියත් මැඩියාගේ ඇස් තියෙන්නේ මේ ත්‍රෙඩ් එකේ. ඔන්ලයින් නාවට උඹලාගේ රිප්ලයි දිහා සම්පූර්න අවධානෙන් ඉන්නේ.ඉතින්, මැඩියා නැහැ'යි කියලා උත්තර නොදී ඉන්ට කාරි නෑ ඕන්..! බම්පියකින් හරි සප් එකක් දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක්!!!
ko mage copyright permission gaththada owa danne.





මචන් ටීවි එකක් මොනිටර් එකක් විදියට පාවිච්චි කරන්නද යන්නෙ? මෙහෙමයි ටීවි කියන්නෙ යම් දුරකින් ඉදල බලන්න හදපු එකක්. මොනිටර් වගේ නෙමේ. ඒ නිසා මම නම් කියන්නෙ ටිවී එකක් ගන්න එපා මොනිටර් වගේ පාවිච්චි කරන්න. අනික 32 1080 උනාට 24 1080 එකක කොලිටිය වැඩී. මොකො 32 කියන්නෙ ලොකු ප්‍රදෙශයක් ඒකෙ පික්සල් එහෙම හොදට පේනවා 24 1080 සාපේක්ශව. අනික ටිවී දිග කාලයක් ලගින් බලන් හිටියම ඇස් වලට හොන්ද නෑ. ඒ නිසා 24 හෝ 27 එල් ඊ ඩී මොනිටොර් එකකට යන්න බලන්න
මටත් හිතුනේ ඕකම තමයි