WSO2 එකේ දැන් පඩි ගෙවන්නෙ dollar 💲 වලින්ලු

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    with special approval from labour dept? :o

    Meka sure da?

    ඕකට ලේබර් ඩිපාට්මන්ට් එකේ අවසරයක් මොන මගුලටද බන්
    කවුරු හරි කියලා තිබ්බෙ දෙන්නෙ Fixed USD ගානක්, ඒක ඒ මාසෙ රේට් එකෙන් LKR වලට හදලා දෙන කතාවක් නේද. එතකොට ලේබර් ඩිපාට්මන්ට් එකට තියන අවුල මොකද්ද
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    ඕකට ලේබර් ඩිපාට්මන්ට් එකේ අවසරයක් මොන මගුලටද බන්
    කවුරු හරි කියලා තිබ්බෙ දෙන්නෙ Fixed USD ගානක්, ඒක ඒ මාසෙ රේට් එකෙන් LKR වලට හදලා දෙන කතාවක් නේද. එතකොට ලේබර් ඩිපාට්මන්ට් එකට තියන අවුල මොකද්ද
    Labour department eka adala naa..

    Man ahuwe sathiyata dawas 3k witharak wada karana eka.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    wso2 eke idan me para padiyath rupiyal walin gatta mama

    Serious Wait What GIF
    SE salary kohomada bn
     

    kasun102

    Active member
  • Mar 16, 2007
    470
    117
    43
    wadduwa, sri lanka.
    Nice initiative from WSO2 management.

    All USD revenue companies should at least add an inflation bonus on top of the normal salary. I think this way it is much more practical than having a fixed USD salary.

    I'm not saying it will happen, but what if LKR appreciates against the USD? ;-)
    My friend who works at Sysco LABS told me that their company increased their salaries due to the inflation last month (December).