WSO2 POLITICS

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඕයි මේ අවුරුද්දේ ජනවාරි වල WSO2 එකේ සැලකිය යුතු ගානක් සීනියර් ඉන්ජො ප්‍රෙමෝට් කරා ඇසෝෂයේට් ටෙක්ලීඩ් විදියට.

    ඒත් බන් මගේ කසින් ඌව ප්‍රොමෝට් කරල නෑ. ඌ තමා බැලරිනා ලැන්වේජ් එකේ වැඩියම වැඩ කරපු එකා. :angry::angry::angry:
     
    • Like
    Reactions: whiteskull and saja

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,328
    618
    113
    N/A
    uta kiyapan katha karanna kiyala, u kochchara waddek wunatha katha kale nathnam hambawenne na ban. Monawa karannada koheth kata thiyena ekata thana, wada danna ekata wada :(
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    එහෙම තමයි වැඩ පුළුවන් කියල ඌ අයින්ස්ටයින් නෙවෙයිනේ. තැනක ඉන්න දන්නේ නැති පොන්නයෝන්ව promote කරන්නේ නෑ :P
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    a ban wso2 school ekak namyi - තැනක ඉන්න දන්නේ නැති talk denne , wada danna eka thama promote karanna one :yes:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    a ban wso2 school ekak namyi - තැනක ඉන්න දන්නේ නැති talk denne , wada danna eka thama promote karanna one :yes:

    Office wala samahara un innawa weda witharai. Friday Hawasata bonna enne na. Office function walata yanne na. Eth wede kohomahari neat ekata karanawa. Un wediya recognize wenne nathi nisa ithin promotionuth ehema thamai. Weda wagema personal brandinuth thiyenne one.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ශුවර් එකට කන්නේ බොන්නේ නෑති මෙලෝ රහක් නෑති හද්ද ගොඩේ ගොබ්බ පොන්නයෙක් වෙන්න ඈති. එක්කො ඌට ආන්ඩුවේ දෙපාර්තමේන්තුවක ජොබ් එකක් හොයාගන්න කියපන් නෑත්තන් ගමට යන්න කියපන් :lol:
     
    • Haha
    Reactions: Rahula Kasun

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕයි මේ අවුරුද්දේ ජනවාරි වල WSO2 එකේ සැලකිය යුතු ගානක් සීනියර් ඉන්ජො ප්‍රෙමෝට් කරා ඇසෝෂයේට් ටෙක්ලීඩ් විදියට.

    ඒත් බන් මගේ කසින් ඌව ප්‍රොමෝට් කරල නෑ. ඌ තමා බැලරිනා ලැන්වේජ් එකේ වැඩියම වැඩ කරපු එකා. :angry::angry::angry:

    wada karana eunta komath thana na ban
    hitanna epa
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    ehema upset ban, bona/social ewunta withara da promotion , anika Software field eke inna syco dial ne ban , ithin :(
    Office wala samahara un innawa weda witharai. Friday Hawasata bonna enne na. Office function walata yanne na. Eth wede kohomahari neat ekata karanawa. Un wediya recognize wenne nathi nisa ithin promotionuth ehema thamai. Weda wagema personal brandinuth thiyenne one.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,356
    8,489
    113
    uta kiyapan katha karanna kiyala, u kochchara waddek wunatha katha kale nathnam hambawenne na ban. Monawa karannada koheth kata thiyena ekata thana, wada danna ekata wada :(

    Yes, Weda ekkama marketting ekath thiyenna ona.. nathnam ganan ganne ne.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,845
    1
    56,853
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    uta kiyapan katha karanna kiyala, u kochchara waddek wunatha katha kale nathnam hambawenne na ban. Monawa karannada koheth kata thiyena ekata thana, wada danna ekata wada :(

    :yes:
    වැඩ විතරක් මදි. කතා කරන්න, කැපිල පේන්න පිලිවෙලට ඇඳුම් අඳින්න ඕනෙ. එතකොට ප්‍රමෝශන් දෙනව.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Office wala samahara un innawa weda witharai. Friday Hawasata bonna enne na. Office function walata yanne na. Eth wede kohomahari neat ekata karanawa. Un wediya recognize wenne nathi nisa ithin promotionuth ehema thamai. Weda wagema personal brandinuth thiyenne one.
    ade eka mara kathavakne bn, vada karana ekata nemeida promotion denne?:baffled:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ade eka mara kathavakne bn, vada karana ekata nemeida promotion denne?:baffled:
    wadath oni

    socialize wennath oni.
    bonne nati unat aduma gane sahabagi hari wenna oni
    onima tanaka ehema thama

    mokada owwaye culture eka wenas
    government jobs wala nam paper qualification,pandama (determine by political view ) and wayasa
    socialize wenna onima naha
    but private top level cooperation wala culture eka tika wenas.