oww story ekeata lassana END ekak denna thibba
my favourite episode is "kill switch"


X-files aluth movie ekak enna thiyanawada ban






api set wela eka eka kotas bedagana DL karamuda? ethakota dvd post karala share kara ganna puluwan. 20RS ne yanne.
දන්න විදිහටනම් නෑ බන්....
හෑබෑයි ආවොත් මෝල්ඩර් ට හෑරමිට්ටෙන් තමා එන්න වෙන්නේ
දෑන් මිනිහට 50ත් පෑනලා![]()




මම X-Files වෘතාන්තයට ඇළුම් කරන්නේ එහි එන පාරභෞතික දේවල් නිසා නෙවෙයි.......තමන් විශ්වාස කරන දෙයක් පිටුපස බලාපොරොත්තු කඩවීම් සමග එළවන මේ මිනිසුන් කීපදෙනා ගේ ඇති අපූර්ව, ඇදහිය නොහැකි අධ්‍යාත්මික බැදීම් නිසායි.........එම බැදීම් වල ඇති අපූර්වත්වය නම්, කෙදිනකවත් වචනයට පෙරලිය නොහැකියි.......!! එවැන්නක් අපට පෙන්වන Chris Carter මැජික් කරුවෙක්, මම පෞද්ගලිකව පිළිගන්න විදියට....!!!!!


ubata oni da.... 70 GB thiyenawa....