X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,173
    1,015
    113
    www.youtube.com
    කාගෙවත් ලග නැද්ද ෆුල් සීරීස් එක??මමත් පට්ටම ආසකරන ට්.ව් සීරීස් එකක් තමයි ඔක,,,,,,,
     

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    nice thread ne banz ... math oka complete kala ... tikak kal habai dan ..
    mata Episode godak ewa hodata mathakai .. eth mona season ekeda kiyala poddak awul
    eth maara asawen balapu ekak ..
    monawa wunath man iwara wechcha widihata asa nae ..
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    හ්ම්ම් ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට බලනවා:)


    ඔව් ඒ Mulder අතුරුදන් දවස් වල ඒ එන්නෙ ජෝන් පස්සෙ රෙයස් එනවා උන් දෙන්නත් අවුලක් නැ අන්තිමට ෆොක්ස් එනවා [/COLOR][/SIZE]


    මචන් Molder ට පස්සේ එන John Doggett ගේ Acting නුත් මාර සිරා මචන්. පොරත් හෙන තාත්වික විදියට රගපනවා. මාත් Series 9 ම බැලුව. මගෙත් ආසම Tv Series එක X - Files තමා. නියම Thread එකක් මේක. :):):):)
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මම X-Files වෘතාන්තයට ඇළුම් කරන්නේ එහි එන පාරභෞතික දේවල් නිසා නෙවෙයි.......තමන් විශ්වාස කරන දෙයක් පිටුපස බලාපොරොත්තු කඩවීම් සමග එළවන මේ මිනිසුන් කීපදෙනා ගේ ඇති අපූර්ව, ඇදහිය නොහැකි අධ්‍යාත්මික බැදීම් නිසායි.........එම බැදීම් වල ඇති අපූර්වත්වය නම්, කෙදිනකවත් වචනයට පෙරලිය නොහැකියි.......!! එවැන්නක් අපට පෙන්වන Chris Carter මැජික් කරුවෙක්, මම පෞද්ගලිකව පිළිගන්න විදියට....!!!!!

    ඔව් ඔව් !!! X files වල පිටසක්වල ජීවීන් විතරක් ම නෙවෙයි. එකෙන් දෙන පණිවිඩයකුත් තියෙනවා.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    82 GB කියන්නේ ඉතා විශාල ගානක් නේ. හැබැයි මම කියන්නම් පිටසක්වල ජීවීන්ගේ විස්තර විතරක් එන episodes ටිකක්.
    මේකට කියන්නේ X files mythology කියලා. එකේ වෙනම DVD සෙට් එකක් තියෙනවා. ඒවා එන්නේ titile හතරකින්.

    ඒවා නම්

    Abduction, Blackoil, colonization, Super soldiers


    Abduction

    මේ episodes වල එන්නේ පිටසක්වල ජීවීන් මිනිසුන් පැහැර
    ගැනීම් කරන ඒවා ගැනයි. මේවට රජයෙන් ද උදව් දෙනවා, ඔවුන් ඒවා සැඟවීමට ඉතා වෙහෙසක් ගන්නවා.

    Pilot
    Deep Throat
    Fallen Angel
    E.B.E
    The Erlenmeyer Flask
    Little Green men
    Duane Barry
    Ascention
    One Breath
    Red Museum
    Colony
    End game
    Anazazi
    The Blessing Way
    Paper Clip



    Black Oil

    black oil කියන්නේ පිටසක්වල ජීවීන් විසීම් මිනිසුන් තමන් යටතට ගැනීමට යොදා ගන්න වෛරසයක් වැනි දෙයක් .හැබැයි ඇමෙරිකානු රජය සහ අනෙකුත් බලවත් රටවල් වල රජයන් මේ virus එකට විරුද්ධ vaccine එකක් හදන්නත් උත්සහා කරනවා. ඒකට උන් මිනිස්සුනව විවිධ පර්යේෂණ සඳහා යොදා ගන්නවා. But they fail . ඒ පිළිඹදව තමයි මේ කතා set එක.

    Nisei
    731
    Piper Maru
    Apocrypha
    Talitha Cumi
    HerrenVolk
    Tunguska
    Terma
    Memento Mori
    Tempus Fugit
    Max
    Zero Sum
    Gesthamane
    Redux
    Redux 2
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    Colonization

    මේ episodes වලින් හෙළිකරන්නේ, පිටසක්වල ජීවීන් සමග සම්බන්ධතා පවත්වන රජයේ විශේෂ සංවිධානය හා එම පුද්ගලයන් පිලිම්බන්දවයි. එම සංවිධානයට කියන නම තමයි The Syndicate . එකේ ඉන්න රජයේ නිලධාරීන් ජනාධිපතිටත් වැඩිය බලවත්(අනේ මන්ද). ඔවුන් පළමුවෙනි වරට පිටසක්වල ජීවීන් සමග සම්බන්ධතා පැවැත්වීමට පටන් ගන්නේ 1947 එක්සත් ජනපදයෙහි new mexico වලට පිටසක්වල ජීවීන්ගේ යානාවක් කඩා වැටීමට ලක් වූ පසුවයි. එම කඩාවැටීම නිසා ඇමෙරිකානු රජය පිටසක්වල ජීවීන්ගේ පෘතුවිය ආක්‍රමණය කිරීමට තිබෙන උත්සාහය පිළිඹදව දැන ගන්නවා.
    උන් ට කියන්නේ the colonists කියලා.
    ඊට පස්සේ ඇමෙරිකානු රජය විසින් එම පිටසක්වල ජීවීන්(the colonists ) සමග සම්බන්ධ කම් පවත්වනවා.Attack කරන්න යන්නේ නැහැ. මොකද Aliens ලා ගේ technology එක අපිට වඩා බලවත් නිසා.

    හැබැයි රජය උන් එක්ක ගිවිසුමක් තියෙනවා. ඒ තමයි ඔවුන් ලෝකය ආක්‍රමණය කරන දවසට ඒ syndicate හි නිලධාරීන් හා ඔවුන්ගේ පවුල් වල උදවිය බේරාගන්නවා කියන එක.

    හැබැයි මේ එක නිලධාරියෙක් තමන්ගේ පවුලේ කෙනෙක් පිටසක්වලින් ජීවීන්ට දෙන්න ඕනේ, ඒ මොකද? එතකොට පිටසක්වල ජීවීන්ට එරෙහිව syndicate එක යන්නේ නැති නිසා.

    හැබැයි වැඩේ කියන්නේ මේ අස්සේ එනවා rebel Aliens ලා කියලා ජාතියක්. උන් මේලෝකේ ආක්‍රමණය කරන්න එන කට්ටියත් එක්ක විරුද්ධයි.
    උන් colonists ලවත් මරනවා. රයේ නිලධාරීන් වත් මරනවා. හැබැයි රජය කවදාවත් ඔවුන් එක්ක යන්නේ නැහැ. මොකද, රජයේ නිලධාරීන් ඔවුන් එක්ක එකතු වුනොත්, අර colonists ල එම රජයේ නිලධාරීන් ගේ පවුල්වල උදවියට බඩු බනිස් වෙන නිසා :lol:.
    හැබැයි අන්තිමට අර rebels ල මේ සේරම නිලධාරීන් ව ඝාතනය කරනවා


    Patient X
    The red and the black
    The end
    The beginning
    S.R. 819
    Two fathers
    one son
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    Super Soldiers

    මේකේ සිද්ධවෙන්නේ පිටසක්වල ජීවීන් super soldiers ල කියලා කට්ටියක් නිර්මාණය කරනවා. ඔවුන් ඉන්නේ පිටසක්වල ජීවීන්ගේ agenda එක දිගටම ගෙනියන්න. එත් එක්කම අලුතෙන් රජයේ නිලධාරීන් පිටසක්වල ජීවීන් සමග මේකට හවුල් වෙනවා.

    ඔවුන් විවිධ පරේෂණ මිනිසුන් යොදාගෙන කරනවා, කලින් වගේමයි. ආ!!! පිටසක්වල ජීවීන් mulder ව පැහැර ගන්නවා. හැබැයි පස්සේ එවනවා. :dull::dull::dull:

    Per manum
    This is not happening
    Deadalive
    Three Words
    Vienen
    Essence
    Existence
    Nothing Important Happened Today 1
    Nothing Important Happened Today 2
    Trust No 1
    Provenance
    Providence
    William
    The Truth
     
    Last edited:

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    TORRENT

    TORRENT NADDOOOO

    machan X files okkoma mathanin ganna

    cbf078.png


    Rep ++ dennatha amathaka karanna epa

    http://www.filesonic.com/file/463409811/04.01 Herrenvolk.avi
    http://www.filesonic.com/file/463409821/04.02 Home.avi
    http://www.filesonic.com/file/463409831/04.03 Teliko.avi
    http://www.filesonic.com/file/463409841/04.04 Unruhe.avi
    http://www.filesonic.com/file/463409851/04.05 The Field Where I Died.avi
    http://www.filesonic.com/file/463409861/04.06 Sanguinarium.avi
    http://www.filesonic.com/file/463409871/04.07 Musings of a Cigarette-Smoking Man.avi
    http://www.filesonic.com/file/463409881/04.08 Tunguska.avi
    http://www.filesonic.com/file/463409891/04.09 Terma.avi
    http://www.filesonic.com/file/463409901/04.10 Paper Hearts.avi
    http://www.filesonic.com/file/463409911/04.11 El Mundo Gira.avi
    http://www.filesonic.com/file/463409931/04.12 Leonard Betts.avi
    http://www.filesonic.com/file/463409941/04.13 Never Again.avi
    http://www.filesonic.com/file/463409951/04.14 Memento Mori.avi
    http://www.filesonic.com/file/463409961/04.15 Kaddish.avi
    http://www.filesonic.com/file/463409971/04.16 Unrequited.avi
    http://www.filesonic.com/file/463409981/04.17 Tempus Fugit.avi
    http://www.filesonic.com/file/463409991/04.18 Max.avi
    http://www.filesonic.com/file/463410001/04.19 Synchrony.avi
    http://www.filesonic.com/file/463410011/04.20 Small Potatoes.avi
    http://www.filesonic.com/file/463410021/04.21 Zero Sum.avi
    http://www.filesonic.com/file/463410031/04.22 Elegy.avi
    http://www.filesonic.com/file/463410041/04.23 Demons.avi
    http://www.filesonic.com/file/463410051/04.24 Gethsemane.avi
    http://www.filesonic.com/file/463410271/06e01.avi
    http://www.filesonic.com/file/463410281/06e02.avi
    http://www.filesonic.com/file/463410321/06e06.avi
    http://www.filesonic.com/file/463410331/06e07.avi
    http://www.filesonic.com/file/463410341/06e08.avi
    http://www.filesonic.com/file/463410351/06e09.avi
    http://www.filesonic.com/file/463410361/06e10.avi
    http://www.filesonic.com/file/463410371/06e11.avi
    http://www.filesonic.com/file/463410381/06e12.avi
    http://www.filesonic.com/file/463410391/06e13.avi
    http://www.filesonic.com/file/463410401/06e14.avi
    http://www.filesonic.com/file/463410411/06e15.avi
    http://www.filesonic.com/file/463410421/06e16.avi
    http://www.filesonic.com/file/463410431/06e17.avi
    http://www.filesonic.com/file/463410441/06e18.avi
    http://www.filesonic.com/file/463410451/06e19.avi
    http://www.filesonic.com/file/463410461/06e20.avi
    http://www.filesonic.com/file/463410471/06e21.avi
    http://www.filesonic.com/file/463410481/06e22.avi
    http://www.filesonic.com/file/463410291/603.avi
    http://www.filesonic.com/file/463410301/604.avi
    http://www.filesonic.com/file/463410311/605.avi
    http://www.filesonic.com/file/463410721/8x01.avi
    http://www.filesonic.com/file/463410731/8x02.avi
    http://www.filesonic.com/file/463410741/8x03.avi
    http://www.filesonic.com/file/463410751/8x04.avi
    http://www.filesonic.com/file/463410761/8x05.avi
    http://www.filesonic.com/file/463410771/8x06.avi
    http://www.filesonic.com/file/463410781/8x07.avi
    http://www.filesonic.com/file/463410791/8x08.avi
    http://www.filesonic.com/file/463410801/8x09.avi
    http://www.filesonic.com/file/463410811/8x10.avi
    http://www.filesonic.com/file/463410821/8x11.avi
    http://www.filesonic.com/file/463410831/8x12.avi
    http://www.filesonic.com/file/463410841/8x13.avi
    http://www.filesonic.com/file/463410851/8x14.avi
    http://www.filesonic.com/file/463410861/8x15.avi
    http://www.filesonic.com/file/463410871/8x16.avi
    http://www.filesonic.com/file/463410881/8x17.avi
    http://www.filesonic.com/file/463410891/8x18.avi
    http://www.filesonic.com/file/463410901/8x19.avi
    http://www.filesonic.com/file/463410911/8x20.avi
    http://www.filesonic.com/file/463410921/8x21.avi
    http://www.filesonic.com/file/463410931/9x01.avi
    http://www.filesonic.com/file/463410941/9x02.avi
    http://www.filesonic.com/file/463410951/9x03.avi
    http://www.filesonic.com/file/463410961/9x04.avi
    http://www.filesonic.com/file/463410971/9x05.avi
    http://www.filesonic.com/file/463410981/9x06.avi
    http://www.filesonic.com/file/463410991/9x07.avi
    http://www.filesonic.com/file/463411001/9x08.avi
    http://www.filesonic.com/file/463411011/9x09.avi
    http://www.filesonic.com/file/463411021/9x10.avi
    http://www.filesonic.com/file/463411031/9x11.avi
    http://www.filesonic.com/file/463411041/9x12.avi
    http://www.filesonic.com/file/463411051/9x13.avi
    http://www.filesonic.com/file/463411061/9x14.avi
    http://www.filesonic.com/file/463411071/9x15.avi
    http://www.filesonic.com/file/463411081/9x16.avi
    http://www.filesonic.com/file/463411091/9x17.avi
    http://www.filesonic.com/file/463411101/9x18.avi
    http://www.filesonic.com/file/463411111/9x19.avi
    http://www.filesonic.com/file/463410491/les.S07E01.avi
    http://www.filesonic.com/file/463410501/les.S07E02.avi
    http://www.filesonic.com/file/463410511/les.S07E03.avi
    http://www.filesonic.com/file/463410521/les.S07E04.avi
    http://www.filesonic.com/file/463410531/les.S07E05.avi
    http://www.filesonic.com/file/463410541/les.S07E06.avi
    http://www.filesonic.com/file/463410551/les.S07E07.avi
    http://www.filesonic.com/file/463410561/les.S07E08.avi
    http://www.filesonic.com/file/463410571/les.S07E10.avi
    http://www.filesonic.com/file/463410581/les.S07E11.avi
    http://www.filesonic.com/file/463410601/les.S07E12.avi
    http://www.filesonic.com/file/463410611/les.S07E13.avi
    http://www.filesonic.com/file/463410621/les.S07E14.avi
    http://www.filesonic.com/file/463410631/les.S07E15.avi
    http://www.filesonic.com/file/463410641/les.S07E16.avi
    http://www.filesonic.com/file/463410651/les.S07E17.avi
    http://www.filesonic.com/file/463410661/les.S07E18.avi
    http://www.filesonic.com/file/463410671/les.S07E19.avi
    http://www.filesonic.com/file/463410681/les.S07E20.avi
    http://www.filesonic.com/file/463410691/les.S07E21.avi
    http://www.filesonic.com/file/463410701/les.S07E22.avi
    http://www.filesonic.com/file/463410711/les.X07E09.avi
    http://www.filesonic.com/file/463409311/X-Files 2x01 Little Green Men.avi
    http://www.filesonic.com/file/463409321/X-Files 2x02 The Host.avi
    http://www.filesonic.com/file/463409331/X-Files 2x03 Blood.avi
    http://www.filesonic.com/file/463409341/X-Files 2x04 Sleepless.avi
    http://www.filesonic.com/file/463409351/X-Files 2x05 Duane Barry.avi
    http://www.filesonic.com/file/463409361/X-Files 2x06 Ascension.avi
    http://www.filesonic.com/file/463409381/X-Files 2x07 Trinity.avi
    http://www.filesonic.com/file/463409391/X-Files 2x08 One Breath.avi
    http://www.filesonic.com/file/463409401/X-Files 2x09 Firewalker.avi
    http://www.filesonic.com/file/463409411/X-Files 2x10 Red Museum.avi
    http://www.filesonic.com/file/463409421/X-Files 2x11 Excelsis De.avi
    http://www.filesonic.com/file/463409431/X-Files 2x12 Aubrey.avi
    http://www.filesonic.com/file/463409441/X-Files 2x13 Irresistible.avi
    http://www.filesonic.com/file/463409451/X-Files 2x14 Die Hand die Verletzt.avi
    http://www.filesonic.com/file/463409461/X-Files 2x15 Fresh Bones.avi
    http://www.filesonic.com/file/463409471/X-Files 2x16 Colony [1-2].avi
    http://www.filesonic.com/file/463409481/X-Files 2x17 End Game [2-2].avi
    http://www.filesonic.com/file/463409491/X-Files 2x18 Fearful Symmetry.avi
    http://www.filesonic.com/file/463409501/X-Files 2x19 Dod Kalm.avi
    http://www.filesonic.com/file/463409511/X-Files 2x20 Humbug.avi
    http://www.filesonic.com/file/463409521/X-Files 2x21 The Calusari.avi
    http://www.filesonic.com/file/463409531/X-Files 2x22 F. Emasculata.avi
    http://www.filesonic.com/file/463409541/X-Files 2x23 Soft Light.avi
    http://www.filesonic.com/file/463409551/X-Files 2x24 Our Town.avi
    http://www.filesonic.com/file/463409561/X-Files 2x25 Anasazi [1-3].avi
    http://www.filesonic.com/file/463409571/X-Files 3x01 The Blessing Way[2-3].avi
    http://www.filesonic.com/file/463409581/X-Files 3x02 Paper Clip [3-3].avi
    http://www.filesonic.com/file/463409591/X-Files 3x03 D.P.O.avi
    http://www.filesonic.com/file/463409601/X-Files 3x04 Clyde Bruckman's Final Repose.avi
    http://www.filesonic.com/file/463409611/X-Files 3x05 The List.avi
    http://www.filesonic.com/file/463409621/X-Files 3x06 2Shy.avi
    http://www.filesonic.com/file/463409631/X-Files 3x07 The Walk.avi
    http://www.filesonic.com/file/463409641/X-Files 3x08 Oubliette.avi
    http://www.filesonic.com/file/463409651/X-Files 3x09 Nisei [1-2].avi
    http://www.filesonic.com/file/463409661/X-Files 3x10 731 [2-2].avi
    http://www.filesonic.com/file/463409671/X-Files 3x11 Revelations.avi
    http://www.filesonic.com/file/463409681/X-Files 3x12 War of the Coprophages.avi
    http://www.filesonic.com/file/463409691/X-Files 3x13 Syzygy.avi
    http://www.filesonic.com/file/463409701/X-Files 3x14 Grotesque.avi
    http://www.filesonic.com/file/463409711/X-Files 3x15 Piper Maru [1-2].avi
    http://www.filesonic.com/file/463409721/X-Files 3x16 Apocrypha [2-2].avi
    http://www.filesonic.com/file/463409731/X-Files 3x17 Pusher.avi
    http://www.filesonic.com/file/463409741/X-Files 3x18 Teso Dos Bichos.avi
    http://www.filesonic.com/file/463409751/X-Files 3x19 Hell Money.avi
    http://www.filesonic.com/file/463409761/X-Files 3x20 Jose Chung's From Outer Space.avi
    http://www.filesonic.com/file/463409771/X-Files 3x21 Avatar.avi
    http://www.filesonic.com/file/463409781/X-Files 3x22 Quagmire.avi
    http://www.filesonic.com/file/463409791/X-Files 3x23 Wetwired.avi
    http://www.filesonic.com/file/463409801/X-Files 3x24 Talitha Cumi [1-2].avi
    http://www.filesonic.com/file/463410061/X-Files 5x01 Redux.avi
    http://www.filesonic.com/file/463410071/X-Files 5x02 Redux II.avi
    http://www.filesonic.com/file/463410081/X-Files 5x03 Unusual Suspects.avi
    http://www.filesonic.com/file/463410091/X-Files 5x04 Detour.avi
    http://www.filesonic.com/file/463410101/X-Files 5x05 The Post-Modern Prometheus.avi
    http://www.filesonic.com/file/463410111/X-Files 5x06 Christmas Carol.avi
    http://www.filesonic.com/file/463410121/X-Files 5x07 Emily.avi
    http://www.filesonic.com/file/463410131/X-Files 5x08 Kitsunegari.avi
    http://www.filesonic.com/file/463410141/X-Files 5x09 Schizogeny.avi
    http://www.filesonic.com/file/463410151/X-Files 5x10 Chinga.avi
    http://www.filesonic.com/file/463410171/X-Files 5x11 Kill Switch.avi
    http://www.filesonic.com/file/463410181/X-Files 5x12 Bad Blood.avi
    http://www.filesonic.com/file/463410191/X-Files 5x13 Patient X.avi
    http://www.filesonic.com/file/463410201/X-Files 5x14 The Red and the Black.avi
    http://www.filesonic.com/file/463410211/X-Files 5x15 Travelers.avi
    http://www.filesonic.com/file/463410221/X-Files 5x16 Mind's Eye.avi
    http://www.filesonic.com/file/463410231/X-Files 5x17 All Souls.avi
    http://www.filesonic.com/file/463410241/X-Files 5x18 The Pine Bluff Variant.avi
    http://www.filesonic.com/file/463410251/X-Files 5x19 Folie a Deux.avi
    http://www.filesonic.com/file/463410261/X-Files 5x20 The End.avi
    http://www.filesonic.com/file/463409071/X-Files [1x01] Pilot- DVDRip.avi
    http://www.filesonic.com/file/463409081/X-Files [1x02] Deep Throat- DVDRip.avi
    http://www.filesonic.com/file/463409091/X-Files [1x03] Squeeze- DVDRip.avi
    http://www.filesonic.com/file/463409101/X-Files [1x04] Conduit- DVDRip.avi
    http://www.filesonic.com/file/463409111/X-Files [1x05] Jersey Devil- DVDRip.avi
    http://www.filesonic.com/file/463409121/X-Files [1x06] Shadows- DVDRip.avi
    http://www.filesonic.com/file/463409131/X-Files [1x07] Ghost In The Machine- DVDRip.avi
    http://www.filesonic.com/file/463409141/X-Files [1x08] Ice- DVDRip.avi
    http://www.filesonic.com/file/463409151/X-Files [1x09] Space- DVDRip.avi
    http://www.filesonic.com/file/463409161/X-Files [1x10] Fallen Angel- DVDRip.avi
    http://www.filesonic.com/file/463409171/X-Files [1x11] Eve- DVDRip.avi
    http://www.filesonic.com/file/463409181/X-Files [1x12] Fire- DVDRip.avi
    http://www.filesonic.com/file/463409191/X-Files [1x13] Beyond The Sea- DVDRip.avi
    http://www.filesonic.com/file/463409201/X-Files [1x14] Gender Bender- DVDRip.avi
    http://www.filesonic.com/file/463409211/X-Files [1x15] Lazarus- DVDRip.avi
    http://www.filesonic.com/file/463409221/X-Files [1x16] Young At Heart- DVDRip.avi
    http://www.filesonic.com/file/463409231/X-Files [1x17] EBE- DVDRip.avi
    http://www.filesonic.com/file/463409241/X-Files [1x18] Miracle Man- DVDRip.avi
    http://www.filesonic.com/file/463409251/X-Files [1x19] Shapes- DVDRip.avi
    http://www.filesonic.com/file/463409261/X-Files [1x20] Darkness Falls- DVDRip.avi
    http://www.filesonic.com/file/463409271/X-Files [1x21] Tooms- DVDRip.avi
    http://www.filesonic.com/file/463409281/X-Files [1x22] Born Again- DVDRip.avi
    http://www.filesonic.com/file/463409291/X-Files [1x23] Roland- DVDRip.avi
    http://www.filesonic.com/file/463409301/X-Files [1x24] The Erlenmeyer Flask- DVDRip.avi
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    ai ban umbala me avrudhu ganakata kalin ivaravechcha series ekak adan dagalanne !!!!
    balapanko aluth series deka thunak !!
    :)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් Molder ට පස්සේ එන John Doggett ගේ Acting නුත් මාර සිරා මචන්. පොරත් හෙන තාත්වික විදියට රගපනවා. මාත් Series 9 ම බැලුව. මගෙත් ආසම Tv Series එක X - Files තමා. නියම Thread එකක් මේක. :):):):)
    ඔව් බන් කොහොම කිව්වත් පට්ටම් කතාව Xfiles කියන්නෙ:)
     
    • Like
    Reactions: ruwantheekshana