xeon head light

ileperuma

Member
Jul 26, 2007
230
20
0
ratnapura
xenon හෙඩ් ලයිට් හයිකරන්න එක තහනම් ද? හයි බිම් ලෝ බිම් දෙකම xenon
 

Cj live22

Member
Dec 9, 2011
1,432
434
0
bump
mamanam wede kemeththak ne xenon light danawata.eka issarahin ena manussayata karadarak kiyala matanam hithenne.mama weradi wennath puluwan machan.
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
40
Ratmalana
මගේ low beam එක xeon, high beam එක normal. මම කල්පනා කරේ high beam එකත් xeon කරන්න පුලුවන්ද කියලා :confused::confused::confused:
 

ileperuma

Member
Jul 26, 2007
230
20
0
ratnapura
මම මේක හයිකලේ රැට යන්නම බැහැ බස් කරයොයි ත්‍රීවිල් කාරයොයි ඩිමෝ බට්ටෝ කාර්යෝයි හන්දා ඒකයි xenon හයිකලේ
 

thush777

Member
May 18, 2006
57
1
0
Melbourne Australia
xenon original japanese eka tharama ekakwath clear nae. anika HEAD beam ekata original xenon enne nae. mokada eka issrahin ena ekkenata maru nisa. puluwan nang low beam ekata withrak daa ganna. 8000K walin ehata nang dannama eap.. 6000K is the best