okata karanna wedak thiyenawaපොඩ්ඩා;20603262 said:මේකේ අවුල මචන් මෙමරියක් ගැහුවොත් Dual Sim නැති වෙනවා



okata karanna wedak thiyenawaපොඩ්ඩා;20603262 said:මේකේ අවුල මචන් මෙමරියක් ගැහුවොත් Dual Sim නැති වෙනවා



oya seen eka nm settings walin hadanna puluwan wenna one![]()



පොඩ්ඩා;20603262 said:මේකේ අවුල මචන් මෙමරියක් ගැහුවොත් Dual Sim නැති වෙනවා
මචන් ඇම්ඩො...මම උඹට PM එකක් දාන්නම් කොයි එකටත්..මටත් ප්රශ්න කීපයක් තියෙනවා උඹේන් අහන්න ඔය ෆෝන් එක ගැන..
අර කෝල් එන්නේ නැති සීන් එක ආයෙත් ආවා
4G ඕෆ් කරලා 3G දාගත්තා දැන් අවුලක් නෑ වගේ
උඹ ඉන්නේ මාලබේ නේද? මොකක්ද කනෙක්ෂන් එක? මොබිටෙල් ද?කොහොමත් internet යන්නේ නැති වෙලාවට 2G ම දාගෙන හිටපන් මචන්..තවත් battery ඉතුරු වෙයිඋඹ ඉන්නේ මාලබේ නේද? මොකක්ද කනෙක්ෂන් එක? මොබිටෙල් ද?