Xiaomi සෙට් එක පොඩ්ඩක් එනවද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මන් අවරුදු 1.5කින් විතර update එකක් කරේ නැ . (android 9 ද කොහෙද මෙච්චර කල් තිබ්බේ. ) මේ මාසේ DATA ත් ඉතුරු එකේ 10ට update කරා ආතල් එකට. දැන් battery බහිනවනේ සින් ගාල.මේක secondary phone එක හින්ද වෙනද දවස් 3ක් වගේ තියෙනවා. දැන් දවස් එක හමාරක් වත් තියාගන්න බෑ . ලොකුවට browsing කරොත් හවස් වෙද්දී බහිනවා. ඔයාලටත් මේක උනාද.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,128
    113
    adala nene
    මන් අවරුදු 1.5කින් විතර update එකක් කරේ නැ . (android 9 ද කොහෙද මෙච්චර කල් තිබ්බේ. ) මේ මාසේ DATA ත් ඉතුරු එකේ 10ට update කරා ආතල් එකට. දැන් battery බහිනවනේ සින් ගාල.මේක secondary phone එක හින්ද වෙනද දවස් 3ක් වගේ තියෙනවා. දැන් දවස් එක හමාරක් වත් තියාගන්න බෑ . ලොකුවට browsing කරොත් හවස් වෙද්දී බහිනවා. ඔයාලටත් මේක උනාද.
    mokkakda model eka :rolleyes:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,207
    113
    - උඩරට -
    මන් අවරුදු 1.5කින් විතර update එකක් කරේ නැ . (android 9 ද කොහෙද මෙච්චර කල් තිබ්බේ. ) මේ මාසේ DATA ත් ඉතුරු එකේ 10ට update කරා ආතල් එකට. දැන් battery බහිනවනේ සින් ගාල.මේක secondary phone එක හින්ද වෙනද දවස් 3ක් වගේ තියෙනවා. දැන් දවස් එක හමාරක් වත් තියාගන්න බෑ . ලොකුවට browsing කරොත් හවස් වෙද්දී බහිනවා. ඔයාලටත් මේක උනාද.

    Xiaomiවල ගොඩක් බග්ස් තියෙනවා..
    උන් බග්ස් ටික ‍ෆික්ස් කරන්න හැම වෙලේම අප්ඩේට්ස් එවනවා..
    අප්ඩේට්ස් ටික කරපු ගමන් ඔක්කොම අවුල් ටික හරි යනවා..
     
    • Like
    Reactions: PHBhagya and san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මොකක්ද බන් පොන් එක ?
    Xiaomiවල ගොඩක් බග්ස් තියෙනවා..
    උන් බග්ස් ටික ‍ෆික්ස් කරන්න හැම වෙලේම අප්ඩේට්ස් එවනවා..
    අප්ඩේට්ස් ටික කරපු ගමන් ඔක්කොම අවුල් ටික හරි යනවා..
    Thanks mcn. meka Poco F1 ekak.
     
    • Like
    Reactions: charitha2011

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    අප්ඩෙට් දාන්න කලින් දාපු උන්ගෙ කමන්ට්ස් බලලා දැම්මා නම් තමයි හොද, බැටරි කන අවුලක් ඇති, ඔකට අප්ඩෙට් එකක් එනකන් ඉන්න තමයි තියෙන්නෙ, ෆැක්ටරි රිසෙට් එකක් කරලා බලන්න
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අප්ඩෙට් දාන්න කලින් දාපු උන්ගෙ කමන්ට්ස් බලලා දැම්මා නම් තමයි හොද, බැටරි කන අවුලක් ඇති, ඔකට අප්ඩෙට් එකක් එනකන් ඉන්න තමයි තියෙන්නෙ, ෆැක්ටරි රිසෙට් එකක් කරලා බලන්න
    ඒක තමයි මචන්. හැමදාම notifications එනවා මල කරදරේ. Data ත් තිබ්බ නිසා ගොනා වගේ search කරන්නැතුව update කරානේ.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඒක තමයි මචන්. හැමදාම notifications එනවා මල කරදරේ. Data ත් තිබ්බ නිසා ගොනා වගේ search කරන්නැතුව update කරානේ.

    ෆැට්‍රි රිසෙට් එකක් විතරයි එකම විසදුම පරන රොම් එකක් ගාහාන්නෙ නැතුව, ගොඩක් වෙලාවට මෙජර් අප්ඩෙට් එකක් නිසා ඉලගට එන මෙජර් අප්ඩෙට් එකක් එනකන් ඉවසන්න වෙනවා, අවුල් ගොඩක් ගැන ජිස්ම් සයිට් එකෙ උන් කැගාහානවා
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    xiaomi.eu unge rom eka dapan . thread eke comments kiyawala dagaththanan lesi. oya official unge update melo rahak na. xiaomi wala epaama karapu wade unge updates. ekak fix karoth thawa ekak leda.
     
    • Like
    Reactions: san2d3