Xiaomi Mi Redmi Airdots - මේක හොදයිද ? රු 2000.00

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ෆේක් ද දන්නෙ නෑ. දරස් මෝල්
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    @AnuradhaRa දන්න ෂොප් එකක් තියෙනවා මීගමුවේ. එකේ හොදයි බඩු. එහෙන් ගත්තා නං හරි.
     
    • Like
    Reactions: Gaash

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ලින්ක් එක දාන්න
    HAYLOU එකක් ගත්තා රෙද්මෝ ගන්න ගිහින් රෙද්මි වලට වඩා හොදයි කියලා රිවිස් තිබ්බේ එකත් සොමි ලාගේ

    GT1 REC කරනවා ඔය ප්‍රයිස් එකට
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලින්ක් එක දාන්න
    HAYLOU එකක් ගත්තා රෙද්මෝ ගන්න ගිහින් රෙද්මි වලට වඩා හොදයි කියලා රිවිස් තිබ්බේ එකත් සොමි ලාගේ

    GT1 REC කරනවා ඔය ප්‍රයිස් එකට
    Ohh yes.haylou GT 1 මේකට වඩා හොඳයි.මම ත් පාවිච්චි කරනවා
     
    • Like
    Reactions: Darkseid