oka peththa aragena naha ekai@AnuradhaRa දන්න ෂොප් එකක් තියෙනවා මීගමුවේ. එකේ හොදයි බඩු. එහෙන් ගත්තා නං හරි.
Ohh yes.haylou GT 1 මේකට වඩා හොඳයි.මම ත් පාවිච්චි කරනවාලින්ක් එක දාන්න
HAYLOU එකක් ගත්තා රෙද්මෝ ගන්න ගිහින් රෙද්මි වලට වඩා හොදයි කියලා රිවිස් තිබ්බේ එකත් සොමි ලාගේ
GT1 REC කරනවා ඔය ප්රයිස් එකට