Xiaomi phone එකක් ගන්න හොඳම තැන

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
Xiaomi phone එකක් ගන්න හොඳම තැන

Xiaomi phone එකක් බස්සන්න කියලා බැලුවේ. ඒත් ෆෝන් එකක් ගන්න හොඳ තැනක් දන්නවද?

ඩයල්කොම් එකේ තියෙනවා. ඒත් උන්ගෙ සර්විස් අන්තිමයි කියලා ලෝක ප්‍රසිද්ධ දෙයක්නෙ. MC
එකේ DIVINE Cells වල නම් සර්විස් එක හොඳයි කියලා දන්න කීපදෙනෙක්ම කිව්වා. ඒත් උන් Xiaomi බ්‍රෑන්ඩ් එක කරන්නෙ නෑ බං.

Ebay එකෙන් ගෙන්නන එකත් හොඳ විසඳුමක් උනාට ප්‍රශ්න කීපයක් තියෙනවා.

  • ෆෝන් එක පාවිච්ච් කරද්දි අවුලක් ගියොත් වොරන්ටි ගන්න විදියක්නෑ. ලංකාවෙ ශොප් එකක් නම් කඩේ එකාට අමතලා හරි එන්න පුළුවන්
  • ඕක ගෙන්නදි කස්ටම් එකෙන් ඇල්ලුවොත් එහෙම ඕක ගන්න TRC එකෙයි කස්ටම් එකටයි බඩගාල කට්ට කන්න බෑ බං
  • අනික ඉතින් ඕක ලංකාවට ආව කියමුකො. ඒ එද්දි අර රවියගෙ බදු එහෙම සෙට් උනොත් ලොවෙත් අනාතයි.
ඒක හින්ද තමා හිතුවෙ මෙහෙන්ගන්න. දන්න එකෙක් හොඳ කඩයක් කියනව නම් පිං.
Ebay/Aliexpress වලින් ගෙන්නපු උන් ඉන්නවද? මොකද උනේ? කස්ටම් ඇල්ලුවද? කීයක් දඩගැහුවද? TRC එකේ රස්තියාදු වෙන්න උනාද? වැඩේ කරගන්න දවස් කීයක් ගියාද කියලත් දාන්න.
 
  • Like
Reactions: IreshMM

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Geekbuying eken gannakota version eka balala ganin aduma eka ganna epa international rom eka gahala ewanne OTA update karapu gaman samahara features wada karan nathuwa yanawa.
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    Geekbuying

    Geekbuying

    Geekbuying eken gannakota version eka balala ganin aduma eka ganna epa international rom eka gahala ewanne OTA update karapu gaman samahara features wada karan nathuwa yanawa.

    geekbuying gennapan pute :D:D:D:D

    උඹලා ගෙන්නලා තියෙනවද? කස්ටම් එකෙන් නැවැත්තුවෙ නැද්ද බං?
     
    Last edited:

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    mokakda dan ganna yana phone eka

    xiaomi redmi note 3 හරි xiaomi redmi 3s 3gb 32gb එක ගන්න බැලුවෙ බං
    මේවයෙ සිංහල තියෙනවා නේද සිහළු? නැතිනම් ෆේස්බුක් ගියාම එපාවෙයි අපේ උන් දැන් හෙළුවෙන්මනෙ වනන්නෙ
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    Geekbuying eken gannakota version eka balala ganin aduma eka ganna epa international rom eka gahala ewanne OTA update karapu gaman samahara features wada karan nathuwa yanawa.

    මේක පොඩ්ඩක් තව පැහැදිලි කරනවද මචෝ ?