xiaomi phones හොදද?

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    patta machn fon quality 1 maxxa, unta software walin income hodata ena nisa thamai macho phone wala price adu karala thiyene
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes:

    Micromax එහෙම සෑහෙන හොඳ standard එකක් තියෙනව

    Micromax එකේ models කිහිපයක් ඇරුණු කොට අනෙක් models ගොඩක් හරි නෑ.
    භාණ්ඩයක් ගහන රටෙන් ඒ භාණ්ඩයේ quality එක මනිනවා නම් ඒක අමු ගොන් කමක්.
    chinese phones හොදයි කිව්වට, ඒකෙත් කචල් phones තියෙනවා, හොද ඒවාත් තියෙනව, ඒ වගේම තමයි ඉන්දියන් products වලත්.
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නරකක් නෑ ඒත් ලොකු කාලයක් නෑ
    මාකට් එක ඔය ෆෝන් ඒකයි කස්ටිය ගන්න මැලි වෙන්නේ :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Micromax එකේ models කිහිපයක් ඇරුණු කොට අනෙක් models ගොඩක් හරි නෑ.
    භාණ්ඩයක් ගහන රටෙන් ඒ භාණ්ඩයේ quality එක මනිනවා නම් ඒක අමු ගොන් කමක්.
    chinese phones හොදයි කිව්වට, ඒකෙත් කචල් phones තියෙනවා, හොද ඒවාත් තියෙනව, ඒ වගේම තමයි ඉන්දියන් products වලත්.

    රටෙන් කියන්න බෑ තමයි ... එක එක brands maintain කරන quality level එකක් තියෙනව

    මම දන්න ගොඩක් අය Micromax පාවිච්චි කරනව ... ගානෙ හැටියට වටිනව ... වොරන්ටි ගන්න ගියාමත් කරදරයක් නෑ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රටෙන් කියන්න බෑ තමයි ... එක එක brands maintain කරන quality level එකක් තියෙනව

    මම දන්න ගොඩක් අය Micromax පාවිච්චි කරනව ... ගානෙ හැටියට වටිනව ... වොරන්ටි ගන්න ගියාමත් කරදරයක් නෑ

    Micromax වලින් වැඩක් නෑ, product එක ලාභනම්, specs හොදයි නම්, හොද reviews තියෙනවා නම්, service එක හොද නම් එච්චරයි. ඒක ඉන්දියන් වුනත්, චීන වුනත් කොහේ වුනත් එකයි.