Xiaomi Products - Lowest Price - ෂියෝමි භාණ්ඩ අඩුම මිලට අපෙන්

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Denata phone stock eka iwarai machan. Redmi 4K eka witharai order kale. ekath pre-order karapu customers la 10k ta witharai.less than 25K une phone eka.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,634
    113
    ගග අද්දර
    Xiaomi Mi A1 (5X) කියක් වෙනවද

    මටත් ඕන දැනගන්න A1 එකේ ප්‍රයිසස්. මේඩ් ඉන් ඉන්දියා නම් එපා. චයිනා බ්ලැක් කලර්. අනිත් එක 5x එපා a1 එක ඕන. android one version එක.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    MI Piston Air, Bluetooth Sports Head set, MI Head set PRO, In-Ear Head Phone Pro mewa thamai machan stock thiyenne. www.tikiri.lk gihin balapan kolla. stock thiyena ewa okkoma list karala athi :yes::yes::yes::yes:

    ප්‍රඩක්ට් එක ගන්න කලින් ප්‍රඩක්ට් එක xiaomi ස්යිට් එකේ වෙරිෆයි කරලා ඔනේ... වෙරිෆයි උනේ නැත්තම් ගන්නේ නෑ... කැමතිද?

    https://www.mi.com/verify/#secur_en
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ප්‍රඩක්ට් එක ගන්න කලින් ප්‍රඩක්ට් එක xiaomi ස්යිට් එකේ වෙරිෆයි කරලා ඔනේ... වෙරිෆයි උනේ නැත්තම් ගන්නේ නෑ... කැමතිද?

    https://www.mi.com/verify/#secur_en

    mage laga thiyena products fake kiyala prove kaloth 1 million pay karanawa machan. eke kathaa 2k ne :yes::yes::yes:
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ඔරිජිනල් ප්‍රඩක්ට්ස් සෙල් කරනවනම් එල කොල්ලෙක්:D

    ow machan. duplicate ewa genath warranty denna bane machan. me thiyena ewa okkoma direct Xiaomi eken genne. dealership eka aran ;)
     

    Mozilla

    Well-known member

  • capture1146.jpg


    අවුලක් නැ