Xiaomi Redmi 2 පාවිච්චි කරන අය එන්නෝ

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    Xiaomi Redmi 2 පාවිච්චි කරන අය එන්නෝ

    Xiaomi Redmi 2

    87201551806PM_635_xiaomi_redmi_2_prime.jpeg


    මචන් මට දැන ගන්න ඕනේ මේ ෆෝන් එකේ Miracast / Wireless display පහසුකම තියනවද කියලා,

    ඒ කිව්වේ Wifi හරහා මේ phone එකේ Display එක Smart TV එකට connect කරන්න පුලුවන්ද කියලා (without chrome cast)






    Help Help Help
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    Xiaomi Redmi 2

    87201551806PM_635_xiaomi_redmi_2_prime.jpeg


    මචන් මට දැන ගන්න ඕනේ මේ ෆෝන් එකේ Miracast / Wireless display පහසුකම තියනවද කියලා,

    ඒ කිව්වේ Wifi හරහා මේ phone එකේ Display එක Smart TV එකට connect කරන්න පුලුවන්ද කියලා (without chrome cast)






    Help Help Help

    මන් කොරලා නම් නෑ:baffled:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    නියම phone එක....

    Display පට්ට
    Camera පට්ට
    Battery life පට්ට
    Build quality පට්ට
    Sounds පට්ට
    MIUI OS එක පට්ටම පට්ට...දැනට MIUI 7 - KITKAT support කරන්නේ...MIUI 8 update එක මේ මාසයේ එනවා..අනිවා මේකටත් දෙයි

    දැනට phone එක අවුරුද්දක් පාවිච්චි කළා..තාමත් ගත්ත දවස වගේම speed වැඩ...

    ගන්න පුළුවන් නම් Redmi 3 Pro එක ගන්න...අලුත්ම release එක මේක ..
     

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    Machanla xiaomi Redmi 2 ' 2GB Ram version eka ganna lankawe shop ekak kiyapanko

    Dialcom baluwa 1GB Ram version eka witharai thiyenne,

    Online Order karanna ba.. kal yanawa wadi, ada heta ganna onee