Xiaomi Redmi Note 10 Pro ගැන අදහස්

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,706
    1,532
    113
    man adds ain karala thiyenne.. warranty period eka iwara unama shape eke Pixel OS eka daganna MIUI cam eka thiyana.. ethakota kohomath phone eka patta...
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,663
    113
    හැමිනේශන්
    yanawaa...haha :P :P eka hassle ekak..OS eka maaru karanna wenawaa
    :eek::eek: කොහෙද බන් ඇඩ් යන්නෙ? මට එහෙම සීන් එකක් කවදාවත් සෙට් වෙලා නෑනේ???

    මං Note 10 Pro එක ගත්තෙ 55ට. 1කකටනම් පට්ටම පාඩුයි ගන්න එක.
     
    • Like
    Reactions: Riskaddiction

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,706
    1,532
    113
    :eek::eek: කොහෙද බන් ඇඩ් යන්නෙ? මට එහෙම සීන් එකක් කවදාවත් සෙට් වෙලා නෑනේ???

    මං Note 10 Pro එක ගත්තෙ 55ට. 1කකටනම් පට්ටම පාඩුයි ගන්න එක.
    uba MIUI 14 da use karanne...
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    10,849
    1
    7,568
    113
    -~උලක් උඩ-~
    :eek::eek: කොහෙද බන් ඇඩ් යන්නෙ? මට එහෙම සීන් එකක් කවදාවත් සෙට් වෙලා නෑනේ???

    මං Note 10 Pro එක ගත්තෙ 55ට. 1කකටනම් පට්ටම පාඩුයි ගන්න එක.
    මගෙ එකේ යනවනෙ බන් ෆෝල්ඩර් එහෙම බ්‍රව්ස් කරද්දී :sorry: :sorry:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,655
    13,371
    113
    Dubai, UAE
    මම අලුතෙන් ෆෝන් එකක් ගන්න හොයනවා...මේක තම මගේ බජට් එකට සෙට් උනේ..එළකිරියේ මේක පාවිච්චි කරන අයගේ අදහස් උදහස් දැනගන්න කැමති...

    මගේ මුලික අවශ්‍යතාවය හොද කැමරාවක් තියෙන එක, එලියට ගියාම ටිකක් ක්ලියර් ෆොටෝස් ගන්න.. (දැනට පාවිච්චි කරන්නේ හුවවෙයි Y7 එකක්)

    ගේම් ගහන්නේ නෑ , MS teams , අවුට්ලුක් වගේ ඒවා නිතරම පාවිච්චි වෙනවා, ගුගල් සපෝර්ට් නැති නිසා හුවවෙයි අලුත් එකක් ගන්න අදහසක් නෑ...

    මේක මෙහෙ 1lak වගේ ගන්න පුළුවන්... ගුණදොස්, අඩුපාඩු කොටගෙන යන්න...
    අඩේ ඔය කියලා තියෙන ටිකට නං pixel එකක් වගේ හොඳ නැද්ද??
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    5,512
    7,225
    113
    Cenon
    cenon.com
    kalekin use karapu hoda phone ekak, samsung goo godawal walata wada sahenna hoodai. Pro ekama ganna (flagship)
    (redmi note 1 ekak use kara 2012 wage. )
     
    • Like
    Reactions: snm1990

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    854
    1,133
    93
    මම අලුතෙන් ෆෝන් එකක් ගන්න හොයනවා...මේක තම මගේ බජට් එකට සෙට් උනේ..එළකිරියේ මේක පාවිච්චි කරන අයගේ අදහස් උදහස් දැනගන්න කැමති...

    මගේ මුලික අවශ්‍යතාවය හොද කැමරාවක් තියෙන එක, එලියට ගියාම ටිකක් ක්ලියර් ෆොටෝස් ගන්න.. (දැනට පාවිච්චි කරන්නේ හුවවෙයි Y7 එකක්)

    ගේම් ගහන්නේ නෑ , MS teams , අවුට්ලුක් වගේ ඒවා නිතරම පාවිච්චි වෙනවා, ගුගල් සපෝර්ට් නැති නිසා හුවවෙයි අලුත් එකක් ගන්න අදහසක් නෑ...

    මේක මෙහෙ 1lak වගේ ගන්න පුළුවන්... ගුණදොස්, අඩුපාඩු කොටගෙන යන්න...
    MI ජාරවල් ගන්න එපා බං. මහා කරුම. මේ වෙද්දි මම MI ෆෝන් 8ක් විතර use කරළ තියෙනවා එකක්වත් reliable නෑ. අවුරුද්දයි, දෙකයි. මොකක් හරි ලෙඩක් එනවා.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    20,671
    4,840
    113
    හෝම් ස්වීට් හෝම්
    https://www.po.co/global/product/poco-f5/specs


    check this as well

    1684744952410.png


    MI ජාරවල් ගන්න එපා බං. මහා කරුම. මේ වෙද්දි මම MI ෆෝන් 8ක් විතර use කරළ තියෙනවා එකක්වත් reliable නෑ. අවුරුද්දයි, දෙකයි. මොකක් හරි ලෙඩක් එනවා.
    හුත්තෝ poco x3 nfc 3 years no issues
    ------ Post added on May 22, 2023 at 2:13 PM
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    1,895
    2,422
    113
    Note 10pro මොකටද දැන් ගන්නෙ? 12 pro එකත් ඇවිල්ල ඉවරනෙ. ඒකත් 1lak තමා
     
    • Sad
    Reactions: snm1990

    strix7378

    Active member
  • May 19, 2020
    206
    234
    43
    I have used Redmi Note 9 Pro & 10 Pro... Had a good experience with the price I paid for. But this is until the recent MI 14 update which broke the front camera functionality. Hard reset and none of the basic fixes worked. It's a common issue according to many community forums and it needs service center repair :( Software is not polished as far as I see....
     
    • Wow
    Reactions: snm1990

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,159
    1,546
    113
    Note 11 Pro eka kohomada? Picture quality eka?
    Man gedara gihilla sample ekak upload karannam,
    Day ligh Evening light valadi nam cam eka hondai eet night ekeedi nam chaa godai
    108 MP kiyala mode ekak tiyenawa eekath aulak na habi 8:4 da koheda ration eka
    samahara welawata amuthu filter ekak on welaa automaticaly photo eka kakka wenawa :D
    slow wenne nam na 8+3GB ram (magen ahanda epa 8+3 kiyanne mokakda kiyala man danne naa :D phone eke penne eeka) ekak tiyenawa
    sounds hondai super amolide display ekak tiyenaw 120Hz ithin aulak na camera eka thami samahara welawata pissu lekinne eekath ithin shape aulak na
    5G tiyenawa Man dialog test karaddi nam (colombo vala maradane station eke) 75Mbps aawa Fast .com test kale
     
    Last edited:
    • Like
    Reactions: snm1990