Xiaomi Redmi Note 8

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    4n එක ගත්තා බන් .
    සුපිරියක් තමා ඉතින් :yes::cool: :love:

    සමහර අය කියනවා වගේ බැටරි issues , signal issues , නම් නෑ :yes:

    30k range එකේ තියෙන සුපිරිම 4n එකක්

    4n එක ගැන දැනගන්න මොනාහරි තියේ නම් අහපන්. දන්න විදිහට කියන්නම් :)
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    paressamen use krapan... patta bandayak, iphone, Samsung, huawei, walata wada wenas supiri bandayak oka.. adu milata supirima bandayak....
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Night shot ehema supiri bro... setting hadanne nathuwa supiri cam gahanna puluwan.slow motion video ehema patta....