4n එක ගත්තා බන් .
සුපිරියක් තමා ඉතින්

සමහර අය කියනවා වගේ බැටරි issues , signal issues , නම් නෑ
30k range එකේ තියෙන සුපිරිම 4n එකක්
4n එක ගැන දැනගන්න මොනාහරි තියේ නම් අහපන්. දන්න විදිහට කියන්නම්

Last edited: