මේ ටැබ් බ්‍රෑන්ඩ් දෙක ගැන අත්දැකීම් තියෙනවද? Xiaomi වල custom android OS එක Samsung වල OS එක තරම් හොඳ නැද්ද?එහෙම කතාවක් ඇහිලා තියෙනවා..ටැබ් ජාති දෙක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් උත්තරයක් දෙන්න.
හැබැයි මිල බැලුවම නම් ලගින් යන specs තියෙන ටැබ් වලින් Samsung ඒවා Overpriced කියලා හිතෙන්නේ නැද්ද ?
හැබැයි මිල බැලුවම නම් ලගින් යන specs තියෙන ටැබ් වලින් Samsung ඒවා Overpriced කියලා හිතෙන්නේ නැද්ද ?