XibitZ නිසා උන දෙයක්
සහෝ උබේ youtube ත්‍රෙඩ් එක නිසා තාම මන් ගොඩ ගියේ .
උබ අපිට මේ ගැන කියලා දුන්නට ගොඩක් පින් .
මේක දානවද නැද්ද කියලා කල් පනා කරලා දැම්මේ .
මට උබට ස්තුතු කරන්ට ඕනි නිසා මේක දාන්නේ .
පසුව ලියමි
ගොඩක් අය සුබ පතලා තිබුණා .කස්ටියටම තැන්ක්ස් ..
මොන වගේ එකක්ද කරන්නේ කියලා අහලා තුබුණා ගොඩක් අය .
comedy cat . එකෙන් තාම කරන්නේ .
ලංකාවේ අය traget කරලා කලේ එත් හිතපු නැති විදියට ඉන්දියා ,usa ... වගේ views ආවේ .
ලංකවේ views නම් නැති තරම් .
ඒ නිසා වැඩේ ශේප් එකේ යනවා .
බොරු කියන්ට ඕනි නැ .මගේ video නම් නෙවයි .
ලංකාවේ views නැති නිසා report වෙන්නේ නෑ .
ලංකවේ අය එක්ක හරි අමාරුයි .හරිම ඉරිසියා කාරයෝ ඉන්නේ .
මාර විදියට report කරන්නේ .
එත් සුද්දෝ කාවදාවත් එහෙම කරන් නෑ .

Last edited:
,යූ ටූබ් විඩියෝ එකක් දැම්මොත් කොපිරයිට්,
ෆයිවරේ දැම්මොත් ගිග් එකට එක ඔඩරයක් නෑ
.
එච්චරම තමයි