XibitZ නිසා උන දෙයක්

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    ගොඩක් සතුටුයි මෙහෙම අගේකිරීමක් ලැබෙද්දි. . ඔයවගේ පී.එම් ගොඩක් ලැබිලත් තියෙනවා. .
    අලුතෙන් කරන කෙනෙක්ට කියන්නේ තමන්ගෙම දෙයක් දාලා චැනල් කරන්න කියලා. . :)

    ube thread eka guide karagena pennala dethun denek goda damma,un dan 150-250 earn karanawa ban uba hinda government job karana aya,habayi ban honer eka uparimenma karanawa ane manda copy right danne na video phone walin podi cam walin hadala youtube audio dala lassanata hadala thiyanawa ban
     

    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    ඕකනෙ අප්ප පුදුම ඉරිසියාවක් තියෙන්නෙ මට...මෝඩ කතා නොකිය හිටු...:no:

    නැත්තං ඉතින් වෙන මොකද්ද. ඉන්දියන් බයික් එකක් පැද පැද ඉන්න උබ වගේ උපන්ගෙයි හිගන්නෙක්ගෙන් මහන්සිවෙලා දියුණු වෙන්න හදන එකෙක් ගැන වෙන මොනවගේ කතාවක් බලාපොරොත්තු වෙන්නද. :dull:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ලංකාවට රුපියලක් හරි ගෙනාව උඹටත් එකට මග පෙන්නපු Xibitz ටත් මගේ ප්‍රණාමය. :love::love::love:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ලංකාවට රුපියලක් හරි ගෙනාව උඹටත් එකට මග පෙන්නපු Xibitz ටත් මගේ ප්‍රණාමය.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අලුත් චැනල්ස් වලට සබ්ස් 1000ක් ගන්න ඕනා. . අලුත් අයටනම් ටිකක් අමාරුවෙයි. .
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    අලුත් චැනල්ස් වලට සබ්ස් 1000ක් ගන්න ඕනා. . අලුත් අයටනම් ටිකක් අමාරුවෙයි. .
    අනුන්ගේ විඩියෝ අහු වෙන්නම අප්ලෝඩ් කරන ලොල්ලොන්ට නම් ගොඩාක් රිදෙයි
    මොලෙන් ගේම ගහන උන්ට නම් ගින්නක් නැහැ :love:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනුන්ගේ විඩියෝ අහු වෙන්නම අප්ලෝඩ් කරන ලොල්ලොන්ට නම් ගොඩාක් රිදෙයි
    මොලෙන් ගේම ගහන උන්ට නම් ගින්නක් නැහැ :love:

    :baffled::baffled::baffled:

    xblitz to isthuthiy, dan matath kiala dennako

    මොකක්ද? යුටියුබ් එකෙන් සල්ලි හොයන විදියද?
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    http://www.elakiri.com/forum/showthread.php?t=1703909

    ඕක බලලා චැනල් එක හදාගන්න. . හැම ප්‍රශ්නෙකටම ත්‍රේඩ් එකේ උත්තර තියෙනවා. . අපහැදිලි තැනක් තිබ්බොත් ඒ ත්‍රේඩ් එකේ කමෙන්ට් කරන්න. .