ගොඩක් සතුටුයි මෙහෙම අගේකිරීමක් ලැබෙද්දි. . ඔයවගේ පී.එම් ගොඩක් ලැබිලත් තියෙනවා. .
අලුතෙන් කරන කෙනෙක්ට කියන්නේ තමන්ගෙම දෙයක් දාලා චැනල් කරන්න කියලා. .![]()
ඕකනෙ අප්ප පුදුම ඉරිසියාවක් තියෙන්නෙ මට...මෝඩ කතා නොකිය හිටු...![]()

com bank eken ena liyuma oyaමොකක්ද බන් මේ කඩදාසි කෑල්ල උබද ටයිප් කරේ...![]()

අනේ මචං මටත් කරපු විදිහ කියහන්කො වැලේ වැල් නැතිව ඉන්නෙ බං![]()


අනුන්ගේ විඩියෝ අහු වෙන්නම අප්ලෝඩ් කරන ලොල්ලොන්ට නම් ගොඩාක් රිදෙයිඅලුත් චැනල්ස් වලට සබ්ස් 1000ක් ගන්න ඕනා. . අලුත් අයටනම් ටිකක් අමාරුවෙයි. .

අනුන්ගේ විඩියෝ අහු වෙන්නම අප්ලෝඩ් කරන ලොල්ලොන්ට නම් ගොඩාක් රිදෙයි
මොලෙන් ගේම ගහන උන්ට නම් ගින්නක් නැහැ![]()



xblitz to isthuthiy, dan matath kiala dennako