XibitZ නිසා උන දෙයක්

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,860
    1,002
    113
    ගෙදර
    එල.. එල.. දිගටම වීඩියෝ අප් කරපන්.චැනල්එක බර වැඩිවෙන්න වැඩිවෙන්න ඩොලර් වල බරත් වැඩිවෙනවා.:D:D:D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    XibitZ, You must be proud of yourself....Only few people can give something back to the society...They are the kind of people who can die ultimately with peace of mind...

    Mama nam thama youtube eken salli hoyanne naha.eth uba honda kawuruhari goda yana eka gana aththatama mata marama happy.ubata jayen jaya wewa!

    ගොඩක් සතුටුයි මෙහෙම අගේකිරීමක් ලැබෙද්දි. . ඔයවගේ පී.එම් ගොඩක් ලැබිලත් තියෙනවා. .
    අලුතෙන් කරන කෙනෙක්ට කියන්නේ තමන්ගෙම දෙයක් දාලා චැනල් කරන්න කියලා. . :)
     
    • Like
    Reactions: signshop

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    සහෝ උබේ youtube ත්‍රෙඩ් එක නිසා තාම මන් ගොඩ ගියේ .
    උබ අපිට මේ ගැන කියලා දුන්නට ගොඩක් පින් .
    මේක දානවද නැද්ද කියලා කල් පනා කරලා දැම්මේ .
    මට උබට ස්තුතු කරන්ට ඕනි නිසා මේක දාන්නේ .


    6UOdL3V.jpg


    congrats!
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    සුභ පැතුම් මචෝ... ඒ වගේම මේ වගේ දේකට මග පෙන්නපු XibitZටත් ස්තූති. මගෙත් අයිඩියා එකක් තියෙනවා බන් මොකක් හරි Youtube Channel මගුලක් කරන්න. ඒත් කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ
     
    • Like
    Reactions: XibitZ

    fayo

    Banned
    Oct 27, 2017
    368
    19
    0
    සුභ පැතුම් මචෝ... ඒ වගේම මේ වගේ දේකට මග පෙන්නපු XibitZටත් ස්තූති. මගෙත් අයිඩියා එකක් තියෙනවා බන් මොකක් හරි Youtube Channel මගුලක් කරන්න. ඒත් කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ

    uba kakka karana hati video karala dapan :P
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    අනේ මචං මටත් කරපු විදිහ කියහන්කො වැලේ වැල් නැතිව ඉන්නෙ බං :(:(:(