

සොහොන;21239887 said:U bun thred ekak dama ubala daka neda ?
Eka magak durata kiyadi ubalata there bun
Kohomahari unge plan eka hari giya muge youtube account ekath kelawala dama
Paw yako hena gahana wada
Uge smaharak awul thiyanawa math eka piliganawa
Namuth kiriye unta you tube add gana uganwapu uge you tube account eka report karala karapu wade waradi
Masekata rs 30.000 witara add thibuna accout ekak bun![]()
සොහොන;21239778 said:Uge you tube account ekata meke set ekak hikewa bun
Acount ban una
Ene na kiuwa aye
Kalakani ®
සොහොන;21239778 said:Uge you tube account ekata meke set ekak hikewa bun
Acount ban una
Ene na kiuwa aye
Kalakani ®
Kiriye bun math daka okata ralakma awila kapila danawa
Sure ekata unge wadak thama uge you tube account ekata kelawima![]()
Eka thred ekakdi uta higanekta wage bane set ekakma
Apith monawa karanada ekatu wela uya kapadi
Habi paw wade uta kare me sakili ranchuwa![]()
mama thread eka deka. u channel eken nov 70k+ dec 70k+ hoala tiba proof tiba, apo ban meke un hambakaran kana rasawalatath kelina unda. amu pajata setne ine![]()
අඩේ උඹ කියනකල් දන්නෙ නැ සීන් එක.පව් යකෝ.මහ කාලකන්නි හැත්තක් මේකෙ ඉන්නෙ. ඌ මාසෙකට සෑහෙන ගානක් හෙව්වා බන් ඒකෙන්.
මචං ලා....වලි වෙනයි. මාත් වලි ගිහින් ඇතෙ මෙකෙ. ඒත් උගෙ එකවුන්ට් එක බෑන් කරන්න රිපොර්ට් කරපු එක නම් මහ සක්කිළි වැඩක්. අනික ඌ එකෙන් කීයක් හරි හොයාගන්න හැටි කියලත් දුන්නා අහන ඕන එකෙක්ට. ඌ ටිකක් වලි තමා මෙකෙ ෆෙමස් මෙම්බර්ලා එක්ක. ඒත් කැත වැඩක් උගෙ යූ ටියුබ් එකවුන්ට් එකට කරපු වැඩෙ.


අපිනම් සත්තු මොක්කුද කියලා දන්නා නිසා තමා මේ පාඩුවේ ඉන්නේ.ඉස්සර වගේ නෙමෙයි දැන් මේකේ ඉන්නවා ගූ කන සෙට් එකක්.ඉස්සරහට තව වැඩි වෙයි.කිසිම පර්සනල් දෙයක් මේකේ දාන්න හොද නැහැ.ඕනවට වඩා එකෙක්ටවත් උදව් කරන්න හොදත් නැහැ.
මෙකනම් කැත වැඩේ.

හපොයි අපරාදෙ බන්.. එලකිරියේ වැදගත් යමක් දෙන හොද එව්න් එකින් එකා නැති වෙලා යනවා. මේකේ ප්‍රධානම දේ ෆේක් හදාගෙන ඇවිල්ලා කෙලින එක. කිසිම වැඩක් නැති මෙලෝ රහක් නැති එව්න් සෙට් එකක් මේ එලකිරියේ දැන් ඉන්නවා. උන් තමයි මේ දේවල් කරන්නේ. මේවාට මොකක් හරි නොකරොත් තව තවත් මෙම්බර්ස්ලා මේකෙන් අයින් වෙලා යයි. එලකිරියේ නීති රිති මීට වඩා තද කරොත් පොඩ්ඩක් හරි චාන්ස් එකක් තියෙයි. ඒ ඇර මේ තත්වේ දිගටම තිබුනොත් එලකිරියත් ඉවරයි... ජරා වැඩ බන් මේවා![]()


උඹ ඔය පෝස්ට් එකෙන් අදහස් කරන්නෙ අපි නිසා වලිය ඇදගත්තු නිසා අපි උගේ යූ ටියුබ් අකවුන්ට් එකට කෙලෙව්ව කියල නම් ඒක වැරදියි....
ඌත් එක්ක වලියක් ගියා, ඌ හොඳ එකා වගේ මූණ පෙන්නන් කරන සක්කිලි වැඩ කෙලින්ම කිව්ව...ඌ කියපු දේවලට විරුද්දව කතා කලා..... ඒත් ඌ හම්බ කරන් කන එකට කෙලින්න කිසිම වෙලාවක අදහස් කලේ නෑ...කරන්නෙත් නෑ.....වලිය ගියෙ කිරියෙ...ඒක කිරියෙ පිට යවන්න උවමනාවකුත් නෑ.....
අනිත් එක ඔය වලිය අපිට උවමනාවට පටන්ගත් එකක් නෙවෙයි.....ඌමයි ත්‍රෙඩ් දාගෙන අනුන්ගෙ දෙයක් අල්ලගෙන ඇඬියාව අටන් ගත්තෙ.....මුලින් ෆොටෝ දාල ටිකකින් ආයෙ ෆොටෝ ටික මැකුව
පස්සෙ අපි බඩියවයි රේඩියෝ ඇක්ටිව්වයි, කිරියෙ බිස්නස් කරපු උන්වයි පන්නගත්ත කියල බොරුවක් ගහල ඒ ත්‍රෙඩ් එක ක්ලෝස් කෙරෙව්ව..... බඩියට කිරිය එපා කෙරෙව්වෙ ඌමයි....බඩිය ෆේක් එකකින් ඇවිත් මේකෙ එකෙක්ව එක්ස්පෝස් කලයි කියල......ඌට දැන් මූණ දෙන්න බෑ......ඒකයි ඒ ත්‍රෙඩ් එකේ ඔය කතාව කිව්ව ගමන් ඌ නෑවිත් හිටියේ..... යූටියුබ් අකවුන්ට් බෑන් වෙලා කියන්නෙ අද නේ....අදට සතියකට විතර කලින් ඌ නෑවිත් ඉන්න ගත්තේ
lajai yako kolek welath mehema kari wada karana ubalage high clz sakili rala gana num lajai yako tuk witarak kalakani සොහාන් මගේ මිත්‍රයා....සොහොන;21242102 said:Fake wadak newe bun
Uge last thred eka kiyahan
Set ekak basawala duna gemak bun
1,2 report karata youtube ban wene na neda![]()
සොහොන;21242113 said:
Pala pala keluwa madiyata thawa wadi banath kiyana enawa
Ubala mokadudalajai yako kolek welath mehema kari wada karana ubalage high clz sakili rala gana num lajai yako tuk witarak kalakani
පැහැදිලිවම කියල තියනව නේ ඔය රිපෝර්ට් කිරිල්ලට කිසිම සම්බන්ධයක්නෑ කියල..... බැන ගත්ත මරා ගත්ත .... හම්බකරන් කන එකට අකුල් හෙල්න්නෙ නෑ...එහෙම කැරි වැඩ කරන්නෙත් නෑ....
උගේ ඇඩ්සෙන්ස් ත්‍රෙඩ් එකේම මෙම්බර් කෙනෙක් කියල තිබ්බ නේද ඌ පහුගිය ටිකේ TOS breaking වීඩියෝස් වගයක් දාල තිබ්බ කියල.......
මම හෝ අනිත් කිහිප දෙනාගෙන් කවුරුහරි කලා කියල උඹට ඔප්පු කරල පෙන්නන්න සාධකයක් තියනවද අවම්....නිකං බොරුවට කියවන්න එපා බං.....

පැහැදිලිවම කියල තියනව නේ ඔය රිපෝර්ට් කිරිල්ලට කිසිම සම්බන්ධයක්නෑ කියල..... බැන ගත්ත මරා ගත්ත .... හම්බකරන් කන එකට අකුල් හෙල්න්නෙ නෑ...එහෙම කැරි වැඩ කරන්නෙත් නෑ....
උගේ ඇඩ්සෙන්ස් ත්‍රෙඩ් එකේම මෙම්බර් කෙනෙක් කියල තිබ්බ නේද ඌ පහුගිය ටිකේ TOS breaking වීඩියෝස් වගයක් දාල තිබ්බ කියල.......
මම හෝ අනිත් කිහිප දෙනාගෙන් කවුරුහරි කලා කියල උඹට ඔප්පු කරල පෙන්නන්න සාධකයක් තියනවද අවම්....නිකං බොරුවට කියවන්න එපා බං.....
එහෙනම් කවුරු හරි සෙට් එකක් බොර දියේ මාළු බාලද ?