සොහොන;21242157 said:
Ubalage police ubalage tindu
Hituwada oi konde badapu chinek kiyala
Kelawala damane
Dan satutin huka ganin kalakani ubalaya dakidith mala painawa
උඹට උත්තර දීල වැඩක් නෑ... මොළයක් ඇති එකෙක්ට එපෑ කියන්න
සොහොන;21242157 said:
Ubalage police ubalage tindu
Hituwada oi konde badapu chinek kiyala
Kelawala damane
Dan satutin huka ganin kalakani ubalaya dakidith mala painawa
සොහාන් මගේ මිත්‍රයා....
චෝදනාව කරන්න කලින් හොයල බැලුවොත් නේද හොද?
මොකද මේකේ වලියක් දාගත්ත පමනින් ඔය වගේ පජාති වැඩ කිරීමේ අවශ්‍යතාවයක් අපි කාටවත් නෑ....මේකෙන් එහාට ඔය වලි ගෙනියන්න අපිට අවශ්‍යතාවයකුත් නෑ.....
විශේෂයෙන් නිපුන් ගේ ඔය රස්සාවක් වශයෙන් කරන දේට වල කපන්න අපිට කිසිම වුවමනාවකුත් නෑ. අපිත් මහන්සියෙන් සල්ලි හම්බ කරන මිනිස්සු. මහන්සියේ වටිනකම අපි දන්නවා....

සොහොන;21242234 said:High clss thred eka maden xbitz giya giya newe yauwa
U ganama kalakirayala dama
Minihek hamaba karan kana deyakata kelawala damoth mona manusayada watene natuwe ene
Ai mehema deyak kare ?
E welawata uth ekala thiyana awula uge you tube account ekekn gata
Uta opu karana sakshi na matath opu karana sakshi na
Namuth meka 1,2 report karala gahana pluwan gemak newe eka mama hodinma danawa
Mewa hoda wada newe
Elakiriye api apitama keluwa antimata![]()
එහෙනම් කවුරු හරි සෙට් එකක් බොර දියේ මාළු බාලද ?
හයි ක්ලාස් වලිය ගිය වෙලාවෙම මේක වුනේ කොහොමද?
දැවෙන ප්‍රශ්න මේවා
මේ සිද්දිය වුන කාල පරාසෙ අනුව සාධාරණ සැකේ හයි ක්ලාස් කල්ලියට යන එක කාටවත් නවත්තන්න බැහැ. සමහරු මෙතන ඇවිත් අනිත් හෙංචයොන්ගෙ වගකීම ගන්නව කිව්වට ඒක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. මොකද තුන් තිස් පැයෙ ගෙවල් අස්සෙ රිංගගෙන මොනිටරේ දිහා බලාගෙන ඉන්නව කියලද? ඒ නිසා ඒ වගකීම් කතා දැන් වැඩක් නැහැ. තමන්ගෙ පිරිසිදුකම ඔප්පු කලා කියල චැනල් එක ආපහු එන්නෙත් නැහැ. කොහොමවුනත් සිල් රෙදි පොරවන් ඉන්නෙ වෘකයො කියල තව පාරක් ඔප්පුවුනා.

සොහාන් මම මේ වන තෙක් ඔය කියන චැනල් එක බලලවත් නෑ....සොහොන;21242234 said:High clss thred eka maden xbitz giya giya newe yauwa
U ganama kalakirayala dama
Minihek hamaba karan kana deyakata kelawala damoth mona manusayada watene natuwe ene
Ai mehema deyak kare ?
E welawata uth ekala thiyana awula uge you tube account ekekn gata
Uta opu karana sakshi na matath opu karana sakshi na
Namuth meka 1,2 report karala gahana pluwan gemak newe eka mama hodinma danawa
Mewa hoda wada newe
Elakiriye api apitama keluwa antimata![]()
සොහාන් මම මේ වන තෙක් ඔය කියන චැනල් එක බලලවත් නෑ....
අනික අපි 12යි, අපි 12ම රිපෝට් කරා කියලත් ඕක නතර කරයි කියල උඹ හිතනව ද?
මචං අපි වලි දාගත්තා තමා....හැබැයි අපත වැඩ කරල නෑ.....
මනුස්සයෙක් ගේ මුදල් උපයන මාර්ගය කොච්චර වැදගත් ද කියල අපි දන්නවා. මොකද අපි හැමෝම රස්සා කරන නිසා.
මේකට නං අපි වැරදිලාවත් සම්බන්ධ නෑ.....
පුළුවන් නම් හොයල බලපං.....මොකද මට වඩා වැඩ්ඩො ඉන්නව මේකේ......

සොහොන;21242512 said:
me xibit february 4 yanakota ewapu photos
http://www.image-share.com/ijpg-3441-50.html
http://www.image-share.com/ijpg-3441-51.html
http://www.image-share.com/ijpg-3441-52.html
thread eka deme february 2 account eka suspend wune february 4. 2011 idan tiyena account ekak ohoma february 4ma sespend wuna uge
Thiryanawa elakiri yasin ge athe
Metanin ehata api nikarune mara gana awsya na
සොහොන;21242512 said:
me xibit february 4 yanakota ewapu photos
![]()
![]()
![]()
thread eka deme february 2 account eka suspend wune february 4. 2011 idan tiyena account ekak ohoma february 4ma sespend wuna uge
Thiryanawa elakiri yasin ge athe
Metanin ehata api nikarune mara gana awsya na
mewa amu keri weda oi, channel eka chek kala maseta 50000kata wada hoyapu channel ekak. me wage sakili weda karan aunta hena gahanawa

කවුරුහරි Report කලොත් විතරයි suspend වෙන්නෙmeke inna ewun natta paga gena wage mata nam penne.
TOS violation nisa ne disable karala thiyenne.
Report karapu seen ekak nane

මංදා මචං මම ඔය සීන් ගැන අවංකව ම දන්න එකෙක් නෙවෙයි.....meke inna ewun natta paga gena wage mata nam penne.
TOS violation nisa ne disable karala thiyenne.
Report karapu seen ekak nane