XibitZ ko?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    :yes:චීත්ත හුත්තලා බන්.මටනම් ඔය වගේ උන්ව පේන්න බැහැ.ගෑණු නැකත් වලින් ඉපදුන මූසලයෝ.

    dan godak ehema ewun bun inne
    issara wage kelin munata gahagena hari prashna wisada ganna ewun adui
    lagin gawila inna ekek ta hari mokak hari kiyala satutak labana balanne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    සොහොන;21239778 said:
    Uge you tube account ekata meke set ekak hikewa bun

    Acount ban una

    Ene na kiuwa aye

    Kalakani ®

    එකනම් මහ බලු වැඩක්.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    සොහොන;21239778 said:
    Uge you tube account ekata meke set ekak hikewa bun

    Acount ban una

    Ene na kiuwa aye

    Kalakani ®

    අඩේ උඹ කියනකල් දන්නෙ නැ සීන් එක.පව් යකෝ.මහ කාලකන්නි හැත්තක් මේකෙ ඉන්නෙ. ඌ මාසෙකට සෑහෙන ගානක් හෙව්වා බන් ඒකෙන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,129
    113
    Gotland
    ඌ නේද සිංහලු එපා වෙලා ආයෙත් කවදාවත් සිංහලුන්ට උදව් කරන්නේ නැහැ කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බේ.නෙදකින් අපේ ගුණමකු ජාතිය..උදව් කරපු අත හපාකන සක්කිළි.

    sinhalu kiyanne jathiyakda ban. stay away from Sinhalese
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,135
    113
    Gotham City
    වලි වෙනයි. මාත් වලි ගිහින් ඇතෙ මෙකෙ. ඒත් උගෙ එකවුන්ට් එක බෑන් කරන්න රිපොර්ට් කරපු එක නම් මහ සක්කිළි වැඩක්. අනික ඌ එකෙන් කීයක් හරි හොයාගන්න හැටි කියලත් දුන්නා අහන ඕන එකෙක්ට. ඌ ටිකක් වලි තමා මෙකෙ ෆෙමස් මෙම්බර්ලා එක්ක. ඒත් කැත වැඩක් උගෙ යූ ටියුබ් එකවුන්ට් එකට කරපු වැඩෙ.

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    සොහොන;21239778 said:
    Uge you tube account ekata meke set ekak hikewa bun

    Acount ban una

    Ene na kiuwa aye

    Kalakani ®
    උගේ යූටියුබ් එකවුන්ට් එක මම දන්නෙ නෑනෙ. ඒක ඌ පබ්ලිකලි දාල තිබ්බද? එහෙම දාලතිබ්බ නම් ඒ දාපු තැන පෙන්නපන්.. එහෙම දාල නොතිබ්බ නම් කොහොමද රිපොර්ට් එකක් දෙන්න මේ සෙට් එක එකවුන්ට් එක හොයා ගත්තෙ..

    හරියට කියපන්..
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    උගේ යූටියුබ් එකවුන්ට් එක මම දන්නෙ නෑනෙ. ඒක ඌ පබ්ලිකලි දාල තිබ්බද? එහෙම දාලතිබ්බ නම් ඒ දාපු තැන පෙන්නපන්.. එහෙම දාල නොතිබ්බ නම් කොහොමද රිපොර්ට් එකක් දෙන්න මේ සෙට් එක එකවුන්ට් එක හොයා ගත්තෙ..

    හරියට කියපන්..

    YT adsense karana hati vid eka dala thibbe uu uge acnt ekenma bn :sorry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,135
    113
    Gotham City
    උගේ යූටියුබ් එකවුන්ට් එක මම දන්නෙ නෑනෙ. ඒක ඌ පබ්ලිකලි දාල තිබ්බද? එහෙම දාලතිබ්බ නම් ඒ දාපු තැන පෙන්නපන්.. එහෙම දාල නොතිබ්බ නම් කොහොමද රිපොර්ට් එකක් දෙන්න මේ සෙට් එක එකවුන්ට් එක හොයා ගත්තෙ..

    හරියට කියපන්..

    ඌ අර ඇඩ්සෙන්ස් ගැන ත්‍රෙඩ් එකෙදි උගෙ චැනල් එකෙ වීඩියො එකක් තමා මෙකෙ දාලා තිබ්බෙ.
    නිපුණ පීරිස් කියලා උගෙ නමින්ම තිබ්බෙ. හරියටම ෂුවර් නැහැ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    YT adsense karana hati vid eka dala thibbe uu uge acnt ekenma bn :sorry:

    ඌ අර ඇඩ්සෙන්ස් ගැන ත්‍රෙඩ් එකෙදි උගෙ චැනල් එකෙ වීඩියො එකක් තමා මෙකෙ දාලා තිබ්බෙ.
    නිපුණ පීරිස් කියලා උගෙ නමින්ම තිබ්බෙ. හරියටම ෂුවර් නැහැ
    This account has been terminated due to multiple or severe violations of YouTube's policy against spam, deceptive practices, and misleading content or other Terms of Service violations.

    --------------------------------------------------------------------------
    මෙහෙම ඇහුව කියලත් රෙප් කපල.. :lol: