machan mama Vista Transformation Pack install karddi viras ekkak tiyanawa kiyala kasperkey valin bageta newattuwa, den sysem eka bageta Vista bageta xp mata meka full remove karnna vidiyak kiyanna
add remove progarms wala meka ne

good post machan
rep denna watina post ekak eth denna balu![]()
රෙප දුන්නා.තව ඒව දාපන් මචෝ....
මචං මේකනම් බය නැතුව දාගන්න පුළුවන් theme එකක්
මාත් xp තිබුන කාලේ ඕක තමයි දාගෙන හිටියේ
machine එක පොඩ්ඩක්වත් slow උනේ නෑ
ඒ වගේම පට්ටම ලස්සන theme එකක්
[/CENTER]
ela machan ela oyalaga thiyenawada mewage Xp walata danna puluwan Vista RED them eka
බොහොම ස්තූති මචං...
Vista os එකට transformation pack නැද්ද බං?