XP_වලට_වෙනසක්_දෙන්න

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    machan mama Vista Transformation Pack install karddi viras ekkak tiyanawa kiyala kasperkey valin bageta newattuwa, den sysem eka bageta Vista bageta xp mata meka full remove karnna vidiyak kiyanna
    add remove progarms wala meka ne

    system restore karala balanna
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..


    04xp-linux.jpg

    පාළු XP මුහුණතට Linux දාගන්න-Ultimate Linux Transformation Pack



    මචං මේකනම් බය නැතුව දාගන්න පුළුවන් theme එකක්

    මාත් xp තිබුන කාලේ ඕක තමයි දාගෙන හිටියේ

    machine එක පොඩ්ඩක්වත් slow උනේ නෑ

    ඒ වගේම පට්ටම ලස්සන theme එකක් :)
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මචං මේකනම් බය නැතුව දාගන්න පුළුවන් theme එකක්

    මාත් xp තිබුන කාලේ ඕක තමයි දාගෙන හිටියේ

    machine එක පොඩ්ඩක්වත් slow උනේ නෑ

    ඒ වගේම පට්ටම ලස්සන theme එකක් :)
    [/CENTER]

    ela ela.
    11.gif
     

    NightRaven

    Junior member
  • Nov 24, 2010
    52
    10
    8
    බොහොම ස්තූති මචං...:):)
    Vista os එකට transformation pack නැද්ද බං?