machan uba kiyanne xperia V ganna kiyalada?
depends on your likes/dislikes

V එක 2012 නොවැම්බර් අවුට් වෙලා තියෙන්නේ. ටිකක් පරණයි 4.4 අප්ඩේට් එකක් නොලැබෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්නේ. බැට්‍රි එක 1750 හෙවි යූස් කරනවා නම් දවසක් බැට්‍රි තියා ගන්න අමාරුයි. internal memory user available 3Gb


හොඳ බැලුවොත් වෝටර්/ඩස්ට් පෲෆ්, සෙක්සි හුරුබුහුටි පෙනුමක් තියෙනවා, කැම් එක 13, 4g, NFC bla bla ඕන කරන ඔප්ශන් තියෙනවා.
හිතලා බලලා ෆෝන් දෙක තුනම පාවිච්චි කරලා බලලා කැමති එකක් ගන්න




