Apr 24, 2015
21
1
3
මචංලා මගෙ xperia ray p. එකේ bluetooth on කරාම phone එක ස්ට්‍රක් උනා.එහෙම දෙපාරක්ම වෙලා හදා ගත්තා.තුන් වෙනි පාර sony logo එක ගාවට ඇවිත් ආයෙම on වෙනවා logo එකෙන් එහාට යන්නෑ ඒක හදා ගන්නෙ කෝමද?
 
Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Okata Aluthin Os 1a dhaana wei wage..:rolleyes::rolleyes:

    1. Download the Flashtool and Install
    Code:
    http://www.flashtool.net/downloads.php
    2. Download the Firmware
    Code:
    http://www.flashtool.net/torrents/ST18i_4.1.B.0.587_Customized_CE.ftf.torrent
    3. After Download Complete open the flashtool select Flash Device button (akuna Icon).
    4. Select Flashmode.
    5. Browse to ftf located folder and select it.
    6. Tick all the wipe related items for clean install.(remember Your Data Will be loss, Untick if you want)
    7. Click the flash button and wait.
    8. follow the step Software says.(Hold the Volume Down Button when connecting not the back Key)
     
    මචං වෙලාවකට පෙටන් ලොක් එක ගාවට එනකල් ඔන් වෙනවා.එහෙම ඔන් වෙලා තප්පර 1-2කින් ආයෙම මුලක ඉදන් ඔන් වෙනවා.ඔයිට ඉස්සර වෙලා ඔහොම වෙලා නිකං ඔන් කර කර ඉන්න ගමන් හරි ගියා.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මචං වෙලාවකට පෙටන් ලොක් එක ගාවට එනකල් ඔන් වෙනවා.එහෙම ඔන් වෙලා තප්පර 1-2කින් ආයෙම මුලක ඉදන් ඔන් වෙනවා.ඔයිට ඉස්සර වෙලා ඔහොම වෙලා නිකං ඔන් කර කර ඉන්න ගමන් හරි ගියා.
    oya thiyena thathwe anuwa factory reset ekak karanna baa nee..
    custom Recovery 1k install karalath naa ne..
    karanna puluwan solution 1a thama oya..