

, මං දුන්නු ගානට වැඩිය හම්බ කරගත්ත .... 


ela mchn uba patta kollekයකෝ උඹව ebay එකේ එකෙක් අන්දලා දීල වගේ කැඩිච්ච ෆෝන් එකක් .... දැන් අරන් කොච්චර කල් ද ... මාසයක් වත් නැත්තන් උඹ බයවෙන්න එපා, කොහොමත් මේ කියන දේ අනිත්අයටත් වැදගත් වෙයි , ගලෝගනින් ඔරිජිනල් බැටරි එක, දාපන් ඩුප්ලිකේට් පිච්චිච්ච පරණ එකක් (වෙන වර්ගයක පරණ බැටරියක් උනත් කමක් නෑ, හිර කරල හරි දාපන් ... ) ... ගලෝගනින් ඔරිජිනල් ඩිස්ප්ලේ එක විකුනපන් හොඳ ගානකට ... දාපන් පිච්චිච්ච Chinese ඩිස්ප්ලේ එකක් ... ගලෝගනින් sd කාර්ඩ් එක ... තව ගලෝගනින් ඔරිජිනල් හවුසින් එක, දාපන් duplicate ජරාවක් ... පස්සෙ ඔරිජිනල් හවුසින් එක විකුණගන්න පුළුවන් නෙ ... මේ ටික කලාට පස්සෙ උඹට බඩුවෙන් බාගෙකටත් වඩා සල්ලි ඇවිල්ල .... ඊට පස්සෙ open කරපන් case එකක් ebay එකේ ( case එකක් ඕපන් කරන විදිහ දන්නැත්තන් මට PM එකක් එවපන් මම කියල දෙන්නම්) සල්ලි ඉල්ලලා ෆෝන් එක වැඩ කරන්නෙ නෑ කියල ... එතකොට උඹට ebay එකෙන් කියනවා ෆෝන් එක seller ට යවන්න කියල ... පොඩි ගානක් ගෙවල ship කරපන් ඌට මතක ඇතුව UPS වගේ track කරන්න පුළුවන් එකකින් යවපන් ... seller අනිවාර්යෙන් උඹට බැනල message එකක් එවනවා උඹ කෑලි ගලෝගෙන කියල (ඒක හොඳ සාක්ෂියක් seller ගෙ අතට බාන්ඩේ ලැබුන කියල ... උඹ හොඳ එකා වගේ කියපන් "නෑ බොරු කියන්න එපා සේරම හරියට එව්වා" කියල ... වෙන මුකුත් කරන්න ඕනෙ නෑ , උඹට අනිවාර්යෙන් දවස් තුනකින් විතර සල්ලි ටික return වෙයි paypal එකට ... මටත් එකෙක් ජරා ෆෝන් එකක් එවල, දුන්න හොඳ සම්බුවක් ඌට බීපු කිරි මතක් වෙන්න ... ඌ අන්දන්න හැදුවේ වැරදි මිනිහව, මං දුන්නු ගානට වැඩිය හම්බ කරගත්ත ....