මචංලා මට ලොකු උදව්වක් ඕන. මම ෆෝන් එකක් ගන්නයි හදන්නේ

මුලින්ම බැලුවේ ඇපල් 4 එකක් වගේ අන්ලොක් කරපු නැති එකක්
ඒත් 25ක් විතර ඕන වෙනවා මගේ බජට් එක නම් අඩුයි

පාවිච්චි කරපු ෆොන් එකක් ගන්න තමයි අයිඩියා එක
ඉතින් නෙට් එකේ බැලුවම තිබ්බා xperia u (USED) එකක්
16000 ක් විතර

ඒ ගානට ඒක හොදයිද බන්

දන්න උන් හෙල්ප් එකක් දීපල්ලකෝ
බජට් එක 16,000 ක් විතර
වෙන හොද එකක් උනත් කමක් නෑ