ඒ දවස් වල රටේ තිබුන ප්‍රශ්න වලට වග කියන්න ඔනෙ මහින්ද. මේ දවස් වල අලුතින් තියෙන ප්‍රශ්නවලට වග කියන්න ඕනෙත් මහින්දම තමයි. ඌනෙ ඡන්දෙ කලින් තියල මුන්ට බලය අරන් දුන්නෙ.

මේ වගේ බලු ආණ්ඩුවක් ජිවිතේට දැකලා නෑ.ගමේ පොඩි මිනිහගේ ආදායම් මාර්ග සේරම වහලා දාලා.පතලයක් කපන්න බෑ ,කැකිල්ල,පර කැපුවොත් දඬ! රබර් මිල 200ට අඩුයි.

ටොයි තියරි.ඒ දවස් වල වැස්සත් මහින්ද පැව්වත් මහන්ද වගේ තමා.ටොප් පොන්නයා.

ඉගුරු දීලා මිරිස් ගත්තා වාගේ..
කබලෙන් ලිපට වැටුනා වගේ..
ගැරඩියා පන්නලා නයා ගෙට දා ගත්තා වාගේ..
අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කෑවෝ කෑවෝ කියලා කෑගහනවා වගේ...

ඒ දවස් වල රටේ තිබුන ප්‍රශ්න වලට වග කියන්න ඔනෙ මහින්ද. මේ දවස් වල අලුතින් තියෙන ප්‍රශ්නවලට වග කියන්න ඕනෙත් මහින්දම තමයි. ඌනෙ ඡන්දෙ කලින් තියල මුන්ට බලය අරන් දුන්නෙ.

මුකුත් ඕන නැහැ බන් ගමේ ටවුන් එකේ ගෙවල් ගානේ ගිහින් පරණ යකඩ එකතු කරන මිනිහට අද මොකද වෙලා තියෙන්නේ... යකඩ කිලෝ එක රු 10-12 ... කලින් රු 40-50 තිබුනේ..
දැන් ඉන්දියාවෙන් පරණ යකඩ ගේනවා... පොඩි මිනිහ නැතිම කරා මුන්...