Yahapalana News - වාහන මිල යලි ඉහලට.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිරු නිව්ස් ව්වලට කිව්වා විට්ස් ප්‍රයිස් වෙනස් වෙන්නේ නෑ කියලා.. එෆ්.බී.. එකේ මේ පොස්ට් එක ශෙයාර් වෙනවා... බොරු පෝස්ට් එකක්ද?

    38178378_1907247079342126_7815017076124286976_n.jpg

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හිරු නිව්ස් ව්වලට කිව්වා විට්ස් ප්‍රයිස් වෙනස් වෙන්නේ නෑ කියලා.. එෆ්.බී.. එකේ මේ පොස්ට් එක ශෙයාර් වෙනවා... බොරු පෝස්ට් එකක්ද?

    38178378_1907247079342126_7815017076124286976_n.jpg

    38178378_1907247079342126_7815017076124286976_n.jpg

    හිරු නිව්ස් ව්වලට කිව්වා විට්ස් ප්‍රයිස් වෙනස් වෙන්නේ නෑ කියලා.. එෆ්.බී.. එකේ මේ පොස්ට් එක ශෙයාර් වෙනවා... බොරු පෝස්ට් එකක්ද?

    අද උදේ මුදල් අමාත්‍යාංශය release කරපු announcement එකේ හැටියට නම් වෙනස් වෙනව.. ඒත් හවස ඒ උදේ එවපු එක වෙනස් කරල අලුත් amendment එකක් ගෙනාව.. දැන් ආපහු vitz එක පරන ගානමයි බන්.. :nerd:

    මේකෙ තියනව සම්පූර්න විස්තර්රේ..

    https://www.elakiri.com/forum/showthread.php?t=1862465
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හිරු නිව්ස් ව්වලට කිව්වා විට්ස් ප්‍රයිස් වෙනස් වෙන්නේ නෑ කියලා.. එෆ්.බී.. එකේ මේ පොස්ට් එක ශෙයාර් වෙනවා... බොරු පෝස්ට් එකක්ද?

    38178378_1907247079342126_7815017076124286976_n.jpg

    38178378_1907247079342126_7815017076124286976_n.jpg

    හිරු නිව්ස් ව්වලට කිව්වා විට්ස් ප්‍රයිස් වෙනස් වෙන්නේ නෑ කියලා.. එෆ්.බී.. එකේ මේ පොස්ට් එක ශෙයාර් වෙනවා... බොරු පෝස්ට් එකක්ද?

    hawasa aai wenas kala

    duty_hike_ek.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද උදේ මුදල් අමාත්‍යාංශය release කරපු announcement එකේ හැටියට නම් වෙනස් වෙනව.. ඒත් හවස ඒ උදේ එවපු එක වෙනස් කරල අලුත් amendment එකක් ගෙනාව.. දැන් ආපහු vitz එක පරන ගානමයි බන්.. :nerd:

    මේකෙ තියනව සම්පූර්න විස්තර්රේ..

    https://www.elakiri.com/forum/showthread.php?t=1862465

    hawasa aai wenas kala
    ah. thanks
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලා්ක බැංකුව කියන මඟුලක් නෑ. මුන් බඩ පුරුවාගන්න හදන්නේ.
    මෙහෙමත් සක්කිලින්ට හෙන ගෙඩියක් පාත්වෙන්නේ නෑනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුදල් අමාත්‍යංශය විසින් අද දිනයේ සිට ධාරිතාව ඝන සෙන්ටි මීටර 1000ට අඩු මෝටර් රථ සදහා වන තීරු බදු ඉහල දමා තිබේ.

    1000cc ට අඩු මෝටර් වාහන සදහා වන ඒකක බද්ද රු. 1,500,000 ක් දක්වා වෙනස් කර ඇති අතර 1000cc ට අඩු දෙමුහුන් වාහන සඳහාද බද්ද රු. 1,250,000ක් තෙක් වෙනස් කර තිබේ.

    වාහන ආනයනකරුවන් සදහන් කරන්නේ මේ තත්වය මත 1000ට අඩු දෙමුහ්න් මෝටර් රථ රුපියල් ලක්‍ෂ 04කින් හා 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ රුපියල් ලක්‍ෂයකින් පමණ මිල ඉහල යනු ඇති බවයි.

    මෙම බදු වැඩි කිරීම 2018 අගෝස්තු 01 ට පෙර විවෘත කරන ලද ණයවර ලිපි සදහා අදාල නොවෙන බව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කල නිවේදනයේ දැක්වෙයි.

    :lol::lol::lol::lol::lol::lol::lol: පොඩි වාහනේ යන්ඩ බලාගෙන චන්දෙ දුන්න ගොයියල එනඩ බලන්ඩ..
     
    Last edited: