Yako Dialog

abler

Member
Jan 29, 2014
541
51
0
ගම්පහ / Gm5
ඊයේ රැ ඉඳන් මගේ data usage එක පෙන්නනේ නැහැ :no:..Dialog එකට call කරහම වෙන බයිලයක් කියෝනවා.. :angry::angry:
කෙල්ලෙක් කතා කලේ සිද්දිය හරියට කියුවා..මෙන්න මෙකි ඇදල ඇරියේ නැතහැ මට සසර එපා උනා.. :baffled: :sorry:

1. sir ge Data package eka prshnayak naha..:confused::confused:
2. oke my data use kiyala paththakin daththa pramanaya pennwa :shocked:
3. sir URL address eka hriyta gahuwda balnna.. :lol::lol::lol:

අලුත් කෙල්ලෙක්ද කොහෙද..අහපු දේට නෙමේ උත්තර දෙන්නේ..හිතේ ලංකාවේ ඉන්නේ IT ගැන මෙලෝ දෙයක් දැන් නැති උන් කියලා..ලංකාවේ තත්වේ පුංචි කලකිරීමක් තියනවා...එක්කෝ කලින් ඒකිට call කරල තියන්නේ අමු බිජ්ජෙක්..
වැඩේ මගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුන් නෑ..බැරිම තැන mail එකක් දැම්ම..

dialog Postpaid තියන උන් පොඩ්ඩක් බලහන් උබලාගෙත් මෙහෙමද කියලා...

uZBVfkc.png
 
abler

Member
Jan 29, 2014
541
51
0
ගම්පහ / Gm5
okata compalne ekak dapan hadala denawa ... mageth ohoma una
ow bn man dan damma :yes:
okunta kiyala wadak na bun ...net slow kiwwama ahanawa dongle eke salli tiyanwada kiyala balannalu
:rolleyes::sorry::eek: sirawata bn customer care එකේ මාරු අතල් දෙන්නේ.. :lol::lol: තාමත් 100යේ card දාලා package active කරන් නැතුව net යන පිරිසකුත් ඉන්නවා
ඊයෙ අවුල් තමා.. මං උන්ට කෝල් කරේ නෑ තේරුමක් නැති හින්දා
:D:D සිරාවට ;)
 
Last edited:

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,196
    12,731
    113
    38
    ඊයේ රැ ඉඳන් මගේ data usage එක පෙන්නනේ නැහැ :no:..Dialog එකට call කරහම වෙන බයිලයක් කියෝනවා.. :angry::angry:
    කෙල්ලෙක් කතා කලේ සිද්දිය හරියට කියුවා..මෙන්න මෙකි ඇදල ඇරියේ නැතහැ මට සසර එපා උනා.. :baffled: :sorry:

    1. sir ge Data package eka prshnayak naha..:confused::confused:
    2. oke my data use kiyala paththakin daththa pramanaya pennwa :shocked:
    3. sir URL address eka hriyta gahuwda balnna.. :lol::lol::lol:

    අලුත් කෙල්ලෙක්ද කොහෙද..අහපු දේට නෙමේ උත්තර දෙන්නේ..හිතේ ලංකාවේ ඉන්නේ IT ගැන මෙලෝ දෙයක් දැන් නැති උන් කියලා..ලංකාවේ තත්වේ පුංචි කලකිරීමක් තියනවා...එක්කෝ කලින් ඒකිට call කරල තියන්නේ අමු බිජ්ජෙක්..
    වැඩේ මගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුන් නෑ..බැරිම තැන mail එකක් දැම්ම..

    dialog Postpaid තියන උන් පොඩ්ඩක් බලහන් උබලාගෙත් මෙහෙමද කියලා...

    uZBVfkc.png

    මට ඔය සින් එකම උනා බන්. මන් උදේ උන්ගේ Post Pay Custermer Care එකට ගත්තා එතකොට කතා කරේ කෙල්ලෙක් එකී කියනවා Data Usage පැත්තේ update එකක් කියලා.

    Data Usage එක SMS වලින් බලන්න බැරි නිසා My Account එකට ලොග් උනාම කිසිම පැකේජ් එකක් Activ කරලා නැහැ කියලා වැටිලා තිබුනා. මගේ Unlimited පැකේජ් එකට මොකක් හරි වෙලා කියලා මම ඒ වෙලාවේ රත් උනා ඒ පාර තමයි Call කරේ.
     
    abler

    Member
    Jan 29, 2014
    541
    51
    0
    ගම්පහ / Gm5
    මට ඔය සින් එකම උනා බන්. මන් උදේ උන්ගේ Post Pay Custermer Care එකට ගත්තා එතකොට කතා කරේ කෙල්ලෙක් එකී කියනවා Data Usage පැත්තේ update එකක් කියලා.

    Data Usage එක SMS වලින් බලන්න බැරි නිසා My Account එකට ලොග් උනාම කිසිම පැකේජ් එකක් Activ කරලා නැහැ කියලා වැටිලා තිබුනා. මගේ Unlimited පැකේජ් එකට මොකක් හරි වෙලා කියලා මම ඒ වෙලාවේ රත් උනා ඒ පාර තමයි Call කරේ.

    එළකිරි අහ් :D:love::love: උබ කතා කරහට පස්සේ උන් හදන්න ඇති ඉක්මනට ;)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,196
    12,731
    113
    38
    එළකිරි අහ් :D:love::love: උබ කතා කරහට පස්සේ උන් හදන්න ඇති ඉක්මනට ;)

    මම විතරක් නමේ උබ වගේ තව උන් කියන්න ඇති.
     
    Last edited: