ඊයේ රැ ඉඳන් මගේ data usage එක පෙන්නනේ නැහැ
..Dialog එකට call කරහම වෙන බයිලයක් කියෝනවා.. 

කෙල්ලෙක් කතා කලේ සිද්දිය හරියට කියුවා..මෙන්න මෙකි ඇදල ඇරියේ නැතහැ මට සසර එපා උනා..

1. sir ge Data package eka prshnayak naha..

2. oke my data use kiyala paththakin daththa pramanaya pennwa
3. sir URL address eka hriyta gahuwda balnna..

අලුත් කෙල්ලෙක්ද කොහෙද..අහපු දේට නෙමේ උත්තර දෙන්නේ..හිතේ ලංකාවේ ඉන්නේ IT ගැන මෙලෝ දෙයක් දැන් නැති උන් කියලා..ලංකාවේ තත්වේ පුංචි කලකිරීමක් තියනවා...එක්කෝ කලින් ඒකිට call කරල තියන්නේ අමු බිජ්ජෙක්..
වැඩේ මගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුන් නෑ..බැරිම තැන mail එකක් දැම්ම..
dialog Postpaid තියන උන් පොඩ්ඩක් බලහන් උබලාගෙත් මෙහෙමද කියලා...

sirawata bn customer care එකේ මාරු අතල් දෙන්නේ.. 