tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,827
    73,524
    113
    Kiyala mama phone eken banna kipasarayak
    Podi eka ahan idala dan hamotama yakoo ganawa
    Achchi amma yakooo
    Sudu yakoooo
    Siya yakoo

    Meka amataka karawanna
    Wade goda daganna widiyak nadda agents
    GIF by Sub Pop Records
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,968
    1
    100,530
    113
    33
    Kalutara
    එක දවසක් මම පොඩි කාලේ ගෙදර ඉස්සරහා වලියක් ගියා, එහෙම ලොකුවට නෙමෙයි. එකෙක් පොන්නයා කියල බැන්නා. ඔය වචනේ මට අලුත් නිසා මම ඒක කාලයක් යනකන් කියව කියව හිටියා. ඒක කුනුහරුපයක් කියල ගෙදර මිනිස්සු මට කිව්වත් මම ඒකම කියව කියව හිටියා. දන්නෙම නැතුව ඒක කියවිල්ලත් නැතුව ගියා. ඕකත් ඒ වගේම තමා. කාලයක් යනකොට නිකන්ම කියවිල්ල නැතුව යනවා. නැත්තන් එහෙම කියන්න එපා කිව්වම තමා වැඩිපුර කියවන්නේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,316
    1
    50,864
    113
    ප*යාගල
    sorry.com
    එක දවසක් මම පොඩි කාලේ ගෙදර ඉස්සරහා වලියක් ගියා, එහෙම ලොකුවට නෙමෙයි. එකෙක් පොන්නයා කියල බැන්නා. ඔය වචනේ මට අලුත් නිසා මම ඒක කාලයක් යනකන් කියව කියව හිටියා. ඒක කුනුහරුපයක් කියල ගෙදර මිනිස්සු මට කිව්වත් මම ඒකම කියව කියව හිටියා. දන්නෙම නැතුව ඒක කියවිල්ලත් නැතුව ගියා. ඕකත් ඒ වගේම තමා. කාලයක් යනකොට නිකන්ම කියවිල්ල නැතුව යනවා. නැත්තන් එහෙම කියන්න එපා කිව්වම තමා වැඩිපුර කියවන්නේ.
    මාත් එහෙමයි.වලියක් බලල පොඩි කාලෙ කැරියා කියල ඉගෙනගෙන ගෙදර එන හැමඑකාටම කැරිය කියන්න ගත්ත. මුලු ගමේම ප්‍රසිද්ධ උනා මම කුනුහරුප කියනව කියල.🤣 පස්සෙ එක නතර උනා අම්ම ගහනවා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,460
    7,740
    113
    Kotahena
    එක දවසක් මම පොඩි කාලේ ගෙදර ඉස්සරහා වලියක් ගියා, එහෙම ලොකුවට නෙමෙයි. එකෙක් පොන්නයා කියල බැන්නා. ඔය වචනේ මට අලුත් නිසා මම ඒක කාලයක් යනකන් කියව කියව හිටියා. ඒක කුනුහරුපයක් කියල ගෙදර මිනිස්සු මට කිව්වත් මම ඒකම කියව කියව හිටියා. දන්නෙම නැතුව ඒක කියවිල්ලත් නැතුව ගියා. ඕකත් ඒ වගේම තමා. කාලයක් යනකොට නිකන්ම කියවිල්ල නැතුව යනවා. නැත්තන් එහෙම කියන්න එපා කිව්වම තමා වැඩිපුර කියවන්නේ.
    උඹ ඉතින් කොහොමත් ponnaya නිසා තමයි උබට ඒ වචනෙ හිතට අල්ලලා යන්න ඇතතේ.
    ලොකු උනාට පස්සේ මුළු ජීවිතේ ම ඒ විදිහටම හැසිරෙන්න ගත්තා නේද. Yasai
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,464
    2,554
    113
    colombo
    පොඩ්ඩක් ශද්දයක් දැම්මා නන් හරි කක්කි වචන කකියුන්නේ කක්කි බබල් මට්ටමෙන් හරි.

    අපිට එපා එහෙම බබල වගේ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,994
    27,369
    113
    මාත් එහෙමයි.වලියක් බලල පොඩි කාලෙ කැරියා කියල ඉගෙනගෙන ගෙදර එන හැමඑකාටම කැරිය කියන්න ගත්ත. මුලු ගමේම ප්‍රසිද්ධ උනා මම කුනුහරුප කියනව කියල.🤣 පස්සෙ එක නතර උනා අම්ම ගහනවා
    580041.jpg
     
    • Haha
    Reactions: spunkyisii

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,156
    25,529
    113
    Fantasy
    පොඩ්ඩක් ශද්දයක් දැම්මා නන් හරි කක්කි වචන කකියුන්නේ කක්කි බබල් මට්ටමෙන් හරි.

    අපිට එපා එහෙම බබල වගේ.
    එහෙනම් කක්කි වචන කියන තාත්තත් මට එපා කියයි
     
    • Like
    Reactions: Naughty_kiththa

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,464
    2,554
    113
    colombo
    එහෙනම් කක්කි වචන කියන තාත්තත් මට එපා කියයි
    හෙන ඇට්ටාරයෙක් හිටියොත් කියයින්. ගොඩක් වුන් ආදරේ නිසා ඕකා අහනවා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,880
    8,290
    113
    Kiyala mama phone eken banna kipasarayak
    Podi eka ahan idala dan hamotama yakoo ganawa
    Achchi amma yakooo
    Sudu yakoooo
    Siya yakoo

    Meka amataka karawanna
    Wade goda daganna widiyak nadda agents
    school ynawada?
    ehenam teacher gen langadima call ekak ei 🤣🤣