yaluwane mata ada hari aul dawasak

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,638
    2
    54,208
    113
    ගොඩක් ෆේල් වෙන්නේ අකුරු බැරි එවුන් බන්. මගේ ගාවත් එක්කෙනෙක් හිටියා අකුරු බැරි. මගෙන් උත්තර ඇහුවා. ඒත් කියන්නත් බෑ බන් උන් බලාගෙන ඉන්නේ අපේ දිහා. අපේ එකෙත් ෆේල් වෙච්ච එවුන් හිටියා සැලකිය යුතු පිරිසක්. :yes:

    මගෙන් පස්සේ හිටියේ ඉස්කෝලෙක Principal කෙනෙක්. මම ගිය ලර්නර්ස් එකෙන්මයි විභාගෙට ඇවිත් හිටියෙ. පොර ලකුණු දෙකකින් ෆේල් වුණා කියහන්කෝ :baffled:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මගෙන් පස්සේ හිටියේ ඉස්කෝලෙක Principal කෙනෙක්. මම ගිය ලර්නර්ස් එකෙන්මයි විභාගෙට ඇවිත් හිටියෙ. පොර ලකුණු දෙකකින් ෆේල් වුණා කියහන්කෝ :baffled:

    අම්මපා කියපන්. :rofl:

    යකෝ ඌට නම් මඩු අලිගෙන් තලන්න එපැයි. ඉස්කෝලේ ළමයින්ට දෙය්යන්ගේම පිහිටයි එහෙනම්. :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,638
    2
    54,208
    113
    අම්මපා කියපන්. :rofl:

    යකෝ ඌට නම් මඩු අලිගෙන් තලන්න එපැයි. ඉස්කෝලේ ළමයින්ට දෙය්යන්ගේම පිහිටයි එහෙනම්. :D

    පොර මෙලෝ දෙයක් බලල නෑ - ට්‍රැෆික් ලයිට් එකේ පාට පිළිවෙල වත් දන්නෙ නැති බුවෙක්. 40 ත් පැනල මහිතේ :yes:

    කොච්චර වුණත් යන්තම් වත් ඔය මාර්ග නීති මාර්ග සලකුණු ගැන පොඩ්ඩක් ස්ටඩි කරලා යන්න ඕන ලියන්න කලින්
     
    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    මං ලියපු තැන කට්ටිය පෝලිමට ෆේල් උනා, ඕවා ගණන් ගන්න එපා
     
    Oct 13, 2016
    2,675
    276
    0
    පොර මෙලෝ දෙයක් බලල නෑ - ට්‍රැෆික් ලයිට් එකේ පාට පිළිවෙල වත් දන්නෙ නැති බුවෙක්. 40 ත් පැනල මහිතේ :yes:

    කොච්චර වුණත් යන්තම් වත් ඔය මාර්ග නීති මාර්ග සලකුණු ගැන පොඩ්ඩක් ස්ටඩි කරලා යන්න ඕන ලියන්න කලින්

    common sense නේ බන්. වාහනයක් එලෙව්වේ නැතත් ඉඳල හිටලා වත් ඕවා ගැන කතාබහක් වත් වෙනවා නේ බන්. අනේ මන්ද.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ලර්නස් විභාගයේ සියලුම පේපර් With Answer
    උඹ උවමනාවක් තිබුනු එකෙක් නම් මේවා කොහෙන් හරි හොයාගන බලලා ඔවා ලියන්නෙ බන්:yes:,එළකිරියෙම මේවා තියනවා පේපර් 5ම,:oo:තවත් කොල්ලොත් දාලා තිබුනා පේපර් ස්කෑන් කරලා:dull:
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මගේ ගාවත් එක්කෙනෙක් හිටියා අකුරු බැරි. මගෙන් උත්තර ඇහුවා.
    මගෙන් එහෙම ඇහුවා නම් මම ෆේල් උනත් කමක් නැහැ කියලා උත්තර ටික කියනවා
    පව් නෙ බන් ඌ :baffled:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මගෙන් එහෙම ඇහුවා නම් මම ෆේල් උනත් කමක් නැහැ කියලා උත්තර ටික කියනවා
    පව් නෙ බන් ඌ :baffled:
    තොගෙන් ඇහුවා නම් අහපු එකාට ගෙදර ඇවිත් වහකන්න වෙන්නෙ
    :rofl:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මගෙන් එහෙම ඇහුවා නම් මම ෆේල් උනත් කමක් නැහැ කියලා උත්තර ටික කියනවා
    පව් නෙ බන් ඌ :baffled:

    එතන එහෙම කියන්න පුළුවන් තත්වෙකුත් තිබුනේ නෑ බන් එවෙලේ. නැත්නම් මම කියනවා. අනික ඌ කලබල වෙලා වටේම කැරකි කැරකි හිටියේ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තොගෙන් ඇහුවා නම් අහපු එකාට ගෙදර ඇවිත් වහකන්න වෙන්නෙ
    :rofl:
    ගෙදර එන්නෙ ඇයි එතනදිම කන්න පුළුවන් නෙ :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එතන එහෙම කියන්න පුළුවන් තත්වෙකුත් තිබුනේ නෑ බන් එවෙලේ. නැත්නම් මම කියනවා. අනික ඌ කලබල වෙලා වටේම කැරකි කැරකි හිටියේ.
    අකුරු බැරි අයට වාචික පරීක්ෂනේකුත් තිබ්බා නෙ ඉස්සර :confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹේ අනිත් Exam වල (O/L,A/L) රිසාල්ට් ගැන හිතාගන්න පුළුවන් බන්
    :baffled:

    තෝත් තුන්පාරක් කරල පාස් උනා කියල මට කිව්වෙ එහෙනම් එදා :angry:

    අනේ මන්ද බන් ඕක ෆේල් වෙන්න විදියක් නෑ මගෙත් ප්‍රශ්න දෙකයි ද කොහෙද වැරදුනේ..

    මම ලියපු දවසෙත් හත් අටදෙනෙක් ෆේල් වෙලා හිටිය හැබැයි.. :dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තෝත් තුන්පාරක් කරල පාස් උනා කියල මට කිව්වෙ එහෙනම් එදා :angry:

    අනේ මන්ද බන් ඕක ෆේල් වෙන්න විදියක් නෑ මගෙත් ප්‍රශ්න දෙකයි ද කොහෙද වැරදුනේ..

    මම ලියපු දවසෙත් හත් අටදෙනෙක් ෆේල් වෙලා හිටිය හැබැයි.. :dull:
    ඒ සිස්සත්වෙ
    :dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    yaluwane mata ada hari... 07-27-2017 11:11 PM Ube ammatai gaanitai hukana exam eken nam u pass wevi ponnayo

    අම්මට තියා ගෑනිට හුකාගන්නවත් කොන්ද පන නැති නපුන්සකයෙක්නෙ බොල තෝ:rofl:,හැංගි හැංගි රෙප් කපන නපුන්සකයා,:sorry:බලපන් අම්මගෙන් අහලා නපුන්සකයෙක්ට දාව ද තෝ වැටුනෙ කියලා:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අම්මට තියා ගෑනිට හුකාගන්නවත් කොන්ද පන නැති නපුන්සකයෙක්නෙ බොල තෝ:rofl:,හැංගි හැංගි රෙප් කපන නපුන්සකයා,:sorry:බලපන් අම්මගෙන් අහලා නපුන්සකයෙක්ට දාව ද තෝ වැටුනෙ කියලා:lol:

    :lol::lol::lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    බොහෝම හොඳයි. සංතෝසයි. :)

    ට්‍රයල් දෙද්දි එහා පැත්තෙන් නගින එකා කියයි ක්ලච් එක දෙන්න කියලා. උඹ ගත්තේ නෑම කියපන්.